එදා බර්ත්ඩේ එකට දානේ දුන්න (රනිල් ලොක්කගේ අම්මා හදපු ලමා නිවාසෙට)
![]()
ඔව් බං....... එකියක් ඉන්නවා..... උඹේ පොඩි එකීමයි බොල..... ගිය අවුරුද්දේ අපි යනකොට මොන්ටිසෝරි..... දැන් එක වසරේ..... අම්මේ විසේ..... වයින් කරලා වගේ.......
![]()
දන්නේ නෑ ඌයි ඒ කොහෙද කියලා......
පවු බං ඒ ජිවිත...... සැරයක් දේදුනුලගේ අක්කගේ බබාගේ උපන්දිනේට ලමනිවසේකට දානයක් දුන්නා....... යන්න අකමැති නිසා දන්නා කියන්න හැම විදියටම මග හරින්න හැදුවත් හරිගියේ නෑ...... පස්සේ ගියා....... පිස්සු වගේ බං මතක් වෙද්දීත්....... එතන එවුන්ටත් හොල්මන් මම ඇස් වල කඳුළු පුරවාගෙන.....
එදා කෑවෙත් නෑ අන්තිමේ........
එදා බර්ත්ඩේ එකට දානේ දුන්න (රනිල් ලොක්කගේ අම්මා හදපු ලමා නිවාසෙට)
ඔව් බං....... එකියක් ඉන්නවා..... උඹේ පොඩි එකීමයි බොල..... ගිය අවුරුද්දේ අපි යනකොට මොන්ටිසෝරි..... දැන් එක වසරේ..... අම්මේ විසේ..... වයින් කරලා වගේ.......

ඔය ටැග් එකකුත් තියෙන්නේ...... 