තට්ටු 2 නිවාස සැලසුම්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    තට්ටු 2 නිවාස සැලසුම්

    මචන්ලා අඩු ගානට හදන්න පුළුවන් තට්ටු 2 ගෙවල් වල ප්ලෑන් එහෙම තියෙනවනන් මෙතන පොස්ට් කරනවද?
    මගේ ඉඩම පර්චස් 8.5 .
    තව කන්ට්‍රක්ට් කරන කට්ටිය ඉන්නවනං තට්ටු 2 ගෙයක් හදන්න වර්ග අඩියකට කීයක් ගන්නවද කියලත් දාන්න.
    උදාහරණයක් විදියට පහල තියෙන වගේ ගෙයක් නං හොන්දෛ.(ලක්ෂ 72ක් නං නැහැ ලක්ෂ 40 කට වගේ පුළුවන්නන් ලොකු දෙයක් ):P

    house-01.gif


    rs12.jpg


    5.jpg


    6.jpg


    houseplans_3.jpg


    houseplans_4.jpg


    houseplans_8.jpg
     
    Last edited:
    • Like
    Reactions: powers

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    MAth Hoya Hoya Inne Bn.Hambunoth thawa danda.Habai mata laksha 30k wage thama hoda.mage idama purch 12k wage.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අඩුවට හදාගන්න ඕනෙනම් මචෝ කීයටවත් Contract කරන අයට දෙන්න එපා.. එයාල ගණන් අඩුවට හදල දුන්නට තත්වය ගොඩක් බාල කරයි.. හොඳම දේ Low Budget එකට හොඳ Plan එකක් හදාගෙන ඔයාම හොයල බලල වැඩ පටන් ගන්න එක. (මොකද ගෙයක් කියන්නේ ජීවිත කාලෙටම ඉන්න ඕන තැනක් නිසා) ගාන අඩුවෙන එක ගැන විතරක් හිතන්න එපා. තත්වය ගැනත් හිතන්න..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    අඩුවට හදාගන්න ඕනෙනම් මචෝ කීයටවත් Contract කරන අයට දෙන්න එපා.. එයාල ගණන් අඩුවට හදල දුන්නට තත්වය ගොඩක් බාල කරයි.. හොඳම දේ Low Budget එකට හොඳ Plan එකක් හදාගෙන ඔයාම හොයල බලල වැඩ පටන් ගන්න එක. (මොකද ගෙයක් කියන්නේ ජීවිත කාලෙටම ඉන්න ඕන තැනක් නිසා) ගාන අඩුවෙන එක ගැන විතරක් හිතන්න එපා. තත්වය ගැනත් හිතන්න..

    gewal hondata hadana kattiya dannawada
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    gewal hondata hadana kattiya dannawada
    ටිකක් හොයල බලන්න. කීපදෙනෙක් සෙට් කරගෙන එයාලගේ ගණන් බලල එයාල කරපු වැඩ ගැනත් බලල කට්ටියව තෝරාගන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මාත් හදන්න ඉන්නේ මේ වගේ ගෙයක්..ලක්ෂ 80ක්වත් යයි..:(


    View attachment 54156

    උබ හදන්ඩ ගිහින් සල්ලි ටික නාස්ති කර ගන්ඩ එපා, හොද බාස් කෙනෙක් අල්ලන් වැඩේ කරපන්...:lol::nerd: ජෝක් හොදේ ගුඩ් ලක්.....