මම නම් දන්නේ ප්‍රොන්ටෝ ගැන පමණිසිකිලා ඕයි ඉන්නේ
![]()
ගොඩක් උන් අද වැඩ නෑ.... හෙටත් නෑ...... එහෙම උනොත් සදුදා තමා යවන්න වෙන්නේ කුරියර් කරලා......
කියලා වැඩක් නෑ බං.... වෙනදට නොවැම්බර් දෙසැම්බර් සමා අවුරුද්දෙම සේල්ස් හොදම..... මෙදා සැරේ නම් මොන හුයන්නක් වෙලාද මන්දා.... ආස්චර්‍ය...... 

මම කිව්වා ඌට බයිට් වලට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම මම ගානේ අරන් දෙන්නම් කියල .. මට නම් කන්න ඕන නෑ (ලන්ච්)


නොබොන උපාසක මහත්තුරුන්ට කන්න එපාය බන් ? 
වියදම කට්ටිය අතරේ බෙදලා දාමු...... කිඹුලා පිටම ඔක්කොම පයනු පටවන එක හරි නෑ නේ...... 
නොබොන උපාසකයෝ ටික අපේ බයිට් වලටත් වග කියලා.... කෑමත් කන්නද හදන්නේ.....?? 
