20 කට විතර ගන්න හොද ෆොන් එකක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    20 කට විතර ගන්න හොද ෆොන් එකක්

    මචන්ලා 20 කට විතර ගන්න හොද ෆොන් එකක් කියනවද..

    මේක හොදද මචන්

    Samsung Galaxy Core 2 Dual SIM SM-G355H
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    cell-phone-key-tag-1.jpg

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් core 2 එක හොදයි.kitkat එන්නේ. එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. හැබැයි කොම්පාස් සෙන්සර්, නෑ.
    හොයාගන්න පුළුවන් උනොත් S duos 2 එක හොඳයි, එකේ ලෙඩ අඩුයි. එක නවත්තල නිසා ගොඩක් කඩ වල නෑ.
    S duos 3 කියන එක නම් kitkat උනත් ගන්න එපා මෙලෝ රහක් නෑ. ram එකත් 512, ace nxt එක වගේම තමා.
    nokia x2 android මයික්‍රොසොෆ්ට් කරණය කරපු එකක් එන්නේ. එකේ ලුක් එක නම් හොදයි.

    samsung ගන්නවනම් සාමාන්‍යයෙන් එන ෆීචර්ස් වලට අමතරව මේ ෆීචර්ස් ටික තියෙනව නම් හොදයි, ගාන අඩු වෙද්දී ඒවා හැලෙනවා ඒවා ගැන කට්ටිය එච්චර හිතන්නේ නෑ.ඔය srar 2 වගේ ඒවා ගත්තම නෙට් යන්න ගිය වෙලාවට තමා තරු පෙන්නේ.

    proximity sensor
    Light sensor
    camera auto focus
    wifi direct
    hspa
    OTG

    ගාන වැඩි උනත් 2 years warranty තියෙන්න ඕනේ. සොෆ්ට්වෙයා වොරන්ටි කියල දෙන එක නෙමේ. ඔය ෆෝන් 5% වගේ ඒවා පාවිච්චි කරන්න අරන් ටික කාලෙකදී ලෙඩ දෙනවා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් core 2 එක හොදයි.kitkat එන්නේ. එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. හැබැයි කොම්පාස් සෙන්සර්, නෑ.
    හොයාගන්න පුළුවන් උනොත් S duos 2 එක හොඳයි, එකේ ලෙඩ අඩුයි. එක නවත්තල නිසා ගොඩක් කඩ වල නෑ.
    S duos 3 කියන එක නම් kitkat උනත් ගන්න එපා මෙලෝ රහක් නෑ. ram එකත් 512, ace nxt එක වගේම තමා.
    nokia x2 android මයික්‍රොසොෆ්ට් කරණය කරපු එකක් එන්නේ. එකේ ලුක් එක නම් හොදයි.

    Samsung Galaxy Core II eka hondaida ban? dual sim wagema eken sim dekama use karanna puluwan neda? (waiting watenawada) Warranty ekka keeyak weida? colombo koheda honda shop ekak... thanks in advance :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Samsung Galaxy Core II eka hondaida ban? dual sim wagema eken sim dekama use karanna puluwan neda? (waiting watenawada) Warranty ekka keeyak weida? colombo koheda honda shop ekak... thanks in advance :)

    :oo::oo::oo:
    mewa tyenada selected 4n eke

    proximity sensor
    Light sensor
    camera auto focus
    wifi direct
    hspa
    OTG
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Samsung Galaxy Core II eka hondaida ban? dual sim wagema eken sim dekama use karanna puluwan neda? (waiting watenawada) Warranty ekka keeyak weida? colombo koheda honda shop ekak... thanks in advance :)

    Core 2 akak man use kala 2 days.. 4n aka hodai habai machan godak 4n wala fault anawa aea 4n akee battery aka aulak tiyanwa, 4n aka check kalama short mukuth naha software aka aulak tiyenne...

    tawath awala auto shut down case akak anwa, gannawa nam hodata warrenty tiyana tankin ganin ( one week replace dena tanakin wage)

    4n ake display quality tikak adui, ram aka 768mb, processor aka Quad-core ath ram aka adui nisa peformace ganda amarui. touch sensitive akath tikak adui.

    * cam aka hodai.
    * internet speed aka hodai (dialog 4g wifi use kala elatama tiynawa)
     
    Last edited: