මචන් core 2 එක හොදයි.kitkat එන්නේ. එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. හැබැයි කොම්පාස් සෙන්සර්, නෑ.
හොයාගන්න පුළුවන් උනොත් S duos 2 එක හොඳයි, එකේ ලෙඩ අඩුයි. එක නවත්තල නිසා ගොඩක් කඩ වල නෑ.
S duos 3 කියන එක නම් kitkat උනත් ගන්න එපා මෙලෝ රහක් නෑ. ram එකත් 512, ace nxt එක වගේම තමා.
nokia x2 android මයික්‍රොසොෆ්ට් කරණය කරපු එකක් එන්නේ. එකේ ලුක් එක නම් හොදයි.
samsung ගන්නවනම් සාමාන්‍යයෙන් එන ෆීචර්ස් වලට අමතරව මේ ෆීචර්ස් ටික තියෙනව නම් හොදයි, ගාන අඩු වෙද්දී ඒවා හැලෙනවා ඒවා ගැන කට්ටිය එච්චර හිතන්නේ නෑ.ඔය srar 2 වගේ ඒවා ගත්තම නෙට් යන්න ගිය වෙලාවට තමා තරු පෙන්නේ.
proximity sensor
Light sensor
camera auto focus
wifi direct
hspa
OTG
ගාන වැඩි උනත් 2 years warranty තියෙන්න ඕනේ. සොෆ්ට්වෙයා වොරන්ටි කියල දෙන එක නෙමේ. ඔය ෆෝන් 5% වගේ ඒවා පාවිච්චි කරන්න අරන් ටික කාලෙකදී ලෙඩ දෙනවා.