Supiri...adath block karaida danne na...
අම්මටසිරි.. මරු සෙට් එකක් ඉන්නෙ..
කීයටද බං ඕක යන්නෙ..?
7.30 ඉදන් සිරසේ යනවා දහය විතර වෙනකන්.කීයටද බං ඕක යන්නෙ..?
eka thamai case eka.7.30p.m
7.30 ඉදන් සිරසේ යනවා දහය විතර වෙනකන්.

ඔක ෆුල් youtube දායි. පස්සේ ඩවුන්ලොඩ් කරගෙන අහන්න.සිරස බ්ලොක් කරයිද දන්නෑ බොලව්.. ඔන්ලයින් බලන්න තරම් වත්කමක් නෑ..
සිරස බ්ලොක් කරයිද දන්නෑ බොලව්.. ඔන්ලයින් බලන්න තරම් වත්කමක් නෑ..

ඔක ෆුල් youtube දායි. පස්සේ ඩවුන්ලොඩ් කරගෙන අහන්න.
මේ සැරේ එහෙම කරන එකක් නෑ...ඔය කට්ටියට ස්ටුඩියෝ එකට එන්න හම්බුනොත් ඇති...![]()



කැත ටෝක් එක..
සිරාවටම අර කිව්වත් වගේ මුන් හතර දෙනා උස්සන් යයිද දන්නෑ එන්න කලින්..
