බෑංක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාපන්..... උඹට ගෙවනවට වඩා ලාභයි ඒක...... මම හිතන හැටියට.......
![]()
ඊට ලේසියි EPPතඩිච්චිට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ වගේ![]()

තුනට සෙට් උනත් තුන නම් සෙට් නොවේ
ඩ්‍රයි සීසන්
අශ්මියා ගැන " අනේ පවු " යයි සිතේ![]()
අනේ මන්දා මට ඔයාලගේ ග්‍රීක් තේරෙන්නේ නෑ අනේ...
තුනට සෙට් උනත් තුන නම් සෙට් නොවේ
ඩ්‍රයි සීසන්
අශ්මියා ගැන " අනේ පවු " යයි සිතේ![]()


ලිං වලට දාලත් බැහැ බන් ..මේක හිරවුනාම අනිත් උන් යන්නේ කොහෙටද ?![]()


ලිං වලට දාලත් බැහැ බන් ..මේක හිරවුනාම අනිත් උන් යන්නේ කොහෙටද ?![]()

AMW walin thamai malli Down Payment ekak nathuwa ganna puluwan wenneanik ewwain nam lesi wenne ne
![]()






ඒ මොකෝ?අනේ මන්දා මට ඔයාලගේ ග්‍රීක් තේරෙන්නේ නෑ අනේ...
![]()

වාහන ගැන නොදනිමි ..සමාවන සේක්වා
බලමු අපේ කොල්ලෝ සෙට් එක ආහම උත්තර දේවි![]()

මෙතන එකියක් ඉන්නවා දෙන්න හිතයි හොම්බට හැටක් මට දකිද්දී![]()
චිච්චිය ලිදේ...... 
මම කාවවත් ලොකු කරග්ත්තෙත් නෑ...කාටවත් වරද්දන්න හැදුවෙත් නෑ...හැමදෙයක්ම වැරදියට පේන අය එක්ක කතාවක් නෑ තමයි ආයිත්...අනික විහිලු තේරෙන්නේ නැත්තන් විහිලු නොකර ඉන්න...අපිට විහිලුව් කරන්න හොඳයි...අපි කලාම තද වෙනවා...හරිම අසාධාරණයි...![]()
ත්‍රෙඩ් එකක් දාලා යන්නම රිදෙයි වගේ දැන් නම්.......

ow man me AMW site eka balala quote ekakuth request kara..eke thiyenawa leasing dena ayage list ekak..eyalagen leasing gannawanam chance denawa wage talk ekak thama thiyenne promotion wala..
mage palaweni wahanene..aye ekak ganida nedda danne nethi nisa koikatath hariyana ekak ganna beluwe
down payment karanna behe man thaniyema ganna nisa..leasing nam goda daganna puluwan wei..
ciga and liquor nawaththanna balagenai wahanekata atha gahanne..nethnam meka nawaththaganna behe..
leasing dena then wala inna yaluwo ehema innawada? ElaKiri eke innawada danne nehe neda?![]()
@@ දෙක තලන්න ඕන උඹේ
නවත්තපිය ඕක
danna aya nam naa umbe documents thiyenawanam awlak naaකොස් කිරනවා යනු කුමක්දැයි දයාබර සැමියාගෙන් විමසා දැනගනු මැනව![]()
