EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: බෑංක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාපන්..... උඹට ගෙවනවට වඩා ලාභයි ඒක...... මම හිතන හැටියට....... :yes:

    හුයනු ලෝන් නම් නෑ වේස බැංකු එක්ක මගේ :angry: ඊට ලේසියි EPP
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තුනට සෙට් උනත් තුන නම් සෙට් නොවේ
    ඩ්‍රයි සීසන් :yes:

    අශ්මියා ගැන " අනේ පවු " යයි සිතේ :rolleyes:

    ඒ මොකෝ?:confused:අනේ මන්දා මට ඔයාලගේ ග්‍රීක් තේරෙන්නේ නෑ අනේ...:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තුනට සෙට් උනත් තුන නම් සෙට් නොවේ
    ඩ්‍රයි සීසන් :yes:

    අශ්මියා ගැන " අනේ පවු " යයි සිතේ :rolleyes:

    කොස් කිරන්න හිතෙන්නේ නැතුව ඇති බන් සයිස් එක දැක්කම :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලිං වලට දාලත් බැහැ බන් ..මේක හිරවුනාම අනිත් උන් යන්නේ කොහෙටද ?:P

    ඕකිව ලිඳට දාල වහල ...පස් දාල... පස් උඩ උඩ පනින්න ඕන හරි නම් :angry:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    AMW walin thamai malli Down Payment ekak nathuwa ganna puluwan wenne :sorry: anik ewwain nam lesi wenne ne :no:

    ow man me AMW site eka balala quote ekakuth request kara..eke thiyenawa leasing dena ayage list ekak..eyalagen leasing gannawanam chance denawa wage talk ekak thama thiyenne promotion wala..

    mage palaweni wahanene..aye ekak ganida nedda danne nethi nisa koikatath hariyana ekak ganna beluwe:D

    down payment karanna behe man thaniyema ganna nisa..leasing nam goda daganna puluwan wei..:P:)

    ciga and liquor nawaththanna balagenai wahanekata atha gahanne..nethnam meka nawaththaganna behe..:sorry::)

    leasing dena then wala inna yaluwo ehema innawada? ElaKiri eke innawada danne nehe neda? :eek:
     
    kingdewi

    Well-known member
  • කොස් කිරන්න හිතෙන්නේ නැතුව ඇති බන් සයිස් එක දැක්කම :rofl::P

    graphics-laughing-590695.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කාවවත් ලොකු කරග්ත්තෙත් නෑ...කාටවත් වරද්දන්න හැදුවෙත් නෑ...හැමදෙයක්ම වැරදියට පේන අය එක්ක කතාවක් නෑ තමයි ආයිත්...අනික විහිලු තේරෙන්නේ නැත්තන් විහිලු නොකර ඉන්න...අපිට විහිලුව් කරන්න හොඳයි...අපි කලාම තද වෙනවා...හරිම අසාධාරණයි...:growl:

    :shocked: ත්‍රෙඩ් එකක් දාලා යන්නම රිදෙයි වගේ දැන් නම්....... :P

    තොට නෙවේ ගොන් බිජ්ජියේ ඔය කියන්නේ....... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow man me AMW site eka balala quote ekakuth request kara..eke thiyenawa leasing dena ayage list ekak..eyalagen leasing gannawanam chance denawa wage talk ekak thama thiyenne promotion wala..

    mage palaweni wahanene..aye ekak ganida nedda danne nethi nisa koikatath hariyana ekak ganna beluwe:D

    down payment karanna behe man thaniyema ganna nisa..leasing nam goda daganna puluwan wei..:P:)

    ciga and liquor nawaththanna balagenai wahanekata atha gahanne..nethnam meka nawaththaganna behe..:sorry::)

    leasing dena then wala inna yaluwo ehema innawada? ElaKiri eke innawada danne nehe neda? :eek:

    උඹ සිගා ගසනවද ? :angry: @@ දෙක තලන්න ඕන උඹේ :angry: නවත්තපිය ඕක

    AMW walinma ganin ban leasing eka eka umbata lesiy...Naththan Nation Trust Eken Thamai aduma Documents walata Lease ekak denne....Malkaviya wahane gaththeth NTB eken ban :D danna aya nam naa umbe documents thiyenawanam awlak naa