EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හොඳම එකෙන් කිව්වේ..?හොඳම බ්‍රෑන්ඩ් එකෙන් බොන අයද?:rolleyes:

එහෙමද? බලමු අහලා

හොඳටම බොන්න පුළුවන් බඩා මාමිට තමයි...:yes::yes: ඔය කට්ටිය බොරුවට බයිට් කරන්නේ...:D:D

ඔව්..මට පොඩි වැඩක් කරගන්න....;);)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනිවා...වාහන ටැක්ස්...ඒකට ගහන්න පෙට්‍රොල්..දැන් ගෑස්...අනිවා දෙන්න වෙනවනේ ඉතින්....:yes::yes:

:yes:ජීවන බර අඩුවෙලා ගිහින් අපි අහසේ පාවෙයිද මන්දා චන්දෙට කලින්...:sorry:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Dont-judge-people.jpg
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:yes:ජීවන බර අඩුවෙලා ගිහින් අපි අහසේ පාවෙයිද මන්දා චන්දෙට කලින්...:sorry:

මටත් ඕකම හිතුනා..මහින්ද මාමි අපට ගැලපෙන මොකුත් ඒවගේ ගාන අඩු කරන්නේ නැහැනේ....මන් කිවුවේ ඔය ෂැම්පු එකක.. ක්‍රීම් එකක...හයියු..............:sorry::sorry::rolleyes:

දීගෙකවත් යන්නද කෙල්ලේ අපිට හොරෙන්???:confused:

මට නෙමේ මගේ යාලුවෙක් යනවා...එයාට පොඩි සප් එකක් දෙන්න බැලුවේ....මටත් ඕන මේ හිස් ලස්සන බෝතල් ටිකක්...:cool::cool::yes:
 
kingdewi

Well-known member
  • :shocked::shocked: ඒ කවුද ඒ????

    ඔයා ඔයා :cool:

    :sorry::sorry: මැදුම් පිළිවෙත හොදයි තමයි..මාත් මේ එකට යන්න ඕන....:yes::yes:

    :cool: අනිවා

    මටත් ඕකම හිතුනා..මහින්ද මාමි අපට ගැලපෙන මොකුත් ඒවගේ ගාන අඩු කරන්නේ නැහැනේ....මන් කිවුවේ ඔය ෂැම්පු එකක.. ක්‍රීම් එකක...හයියු..............:sorry::sorry::rolleyes:

    ඔවු ඔවු අපිටත් ලාබයි ඒවා අඩුකලොත් :yes:

    මට නෙමේ මගේ යාලුවෙක් යනවා...එයාට පොඩි සප් එකක් දෙන්න බැලුවේ....මටත් ඕන මේ හිස් ලස්සන බෝතල් ටිකක්...:cool::cool::yes:

    ඔය හිස් අරක්කු බෝතල් කියන්නේ ලස්සනටවත් ගෙවල් වලට වද්දගන්න හොඳ ඒවා නෙවි !:angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් ඕකම හිතුනා..මහින්ද මාමි අපට ගැලපෙන මොකුත් ඒවගේ ගාන අඩු කරන්නේ නැහැනේ....මන් කිවුවේ ඔය ෂැම්පු එකක.. ක්‍රීම් එකක...හයියු..............:sorry::sorry::rolleyes:

    මට නෙමේ මගේ යාලුවෙක් යනවා...එයාට පොඩි සප් එකක් දෙන්න බැලුවේ....මටත් ඕන මේ හිස් ලස්සන බෝතල් ටිකක්...:cool::cool::yes:
    ඔයාලගේ අරවා වල ගණන් අඩු කරලා....:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාලගේ අරවා වල ගණන් අඩු කරලා....:yes::yes:

    අරක්කු වලින් කරන්න පුළුවන් පොඩි වැඩේ මොකක්ද....:eek::eek:

    අරවා යනු කොරවාද???? :eek::eek:

    පොඩි ආර්ට් එකකට හිස් ලස්සන බෝතල් ටිකක හොයනවා....;);)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    [/QUOTE]
    අයියෝ සල්ලි අසූචි බාල්දියක් නෑවනම් ඔයිට වඩා හොදයි...ඉල්ලන් නානව.:rofl:..අප්පිරියයි බන් කරන දෙයක් මාට්ටු නොවෙන්න කරන්න ඕනි...මේකනම් මුගේ ගෑණු වැඩක් එපාම වුනා මූවත් නෙදකින් :angry: