චීනය රනිල්ට ලංවෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චීනය රනිල්ට ලංවෙයි

චීන රහස් ඔත්තු සේවය මහින්ද රාජපක්ෂ බරපතල පරාජයක් ලබන බව සොයාගෙන ඒ බව චීන රජය දැනුවත් කර ඇත.මේ අනුව චීන නායකයන් මේ වෙනවිට ලංකාව තුල චීනයේ ව්‍යපෘති කරගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්චා කිරීම අරඹා ඇත.චීන ජනාධිපතිවරයා රනිල් සමග පැයක පමනක දුරකතන සාකච්චාවක නිරත වී ඔහුට සුභ පතා ඇත.ආණ්ඩුව මේ වෙනවිට මේ ගැන බයට පත්ව ඇත.
 
  • Like
Reactions: hacker T

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලෝකයේ ඉන්න බලවත් රටවල් ඇමරිකාව රුසියාව චීනය ඉන්දියාව මේ වෙනකොට රනිල් සහ එක්සත් ජාතික පක්ෂය සමග දැඩි මිත්‍රත්වය ගොඩ නඟා ගනිමින් ඉන්නවා.2006 අපෙන් ඈත්වුන මුලු ලෝකයම දැන් අපිත් එක්ක ඉන්නේ.විපක්ෂය දිනුවම රට නිකන්ම ගොඩ යනවා.මෙගා සංවර්ධනය මොකක්ද කියලා ඔයාලට බලන්න පුලුවන්.
 
  • Like
Reactions: Optimus Prime

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රනිල් ට ලනුනාද නැද්ද මන්දා??? චීනෙනම් තිබුන තැනමයි. පොඩ්ඩක් හෙලවිලා තියෙන්නේ මැදමුලන ගම්මානය.
 
Nov 24, 2014
789
64
0
චීනය රනිල්ගෙ මාර්ගයෙන් ලංකාව චීන කොලනියක් බවට පත් කරගන්න හදන්නෙ. ඒකයි හොරෙන් සාකච්චා පවත්වන්නෙ. ශ්රී ලංකාව චීන කොලනියක් වීම නැවැත්වීමට නම් මහින්ද රාජපක්ශට චන්දෙ දිය යුතුයි.
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    චීනය රනිල්ගෙ මාර්ගයෙන් ලංකාව චීන කොලනියක් බවට පත් කරගන්න හදන්නෙ. ඒකයි හොරෙන් සාකච්චා පවත්වන්නෙ. ශ්රී ලංකාව චීන කොලනියක් වීම නැවැත්වීමට නම් මහින්ද රාජපක්ශට චන්දෙ දිය යුතුයි.

    උබේ අම්මාද මේක කිවේ.....අවජටහ්කය
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ලෝකයේ ඉන්න බලවත් රටවල් ඇමරිකාව රුසියාව චීනය ඉන්දියාව මේ වෙනකොට රනිල් සහ එක්සත් ජාතික පක්ෂය සමග දැඩි මිත්‍රත්වය ගොඩ නඟා ගනිමින් ඉන්නවා.2006 අපෙන් ඈත්වුන මුලු ලෝකයම දැන් අපිත් එක්ක ඉන්නේ.විපක්ෂය දිනුවම රට නිකන්ම ගොඩ යනවා.මෙගා සංවර්ධනය මොකක්ද කියලා ඔයාලට බලන්න පුලුවන්.

    meka nm harima gon comment ekak :rolleyes::rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    චීනය රනිල්ගෙ මාර්ගයෙන් ලංකාව චීන කොලනියක් බවට පත් කරගන්න හදන්නෙ. ඒකයි හොරෙන් සාකච්චා පවත්වන්නෙ. ශ්රී ලංකාව චීන කොලනියක් වීම නැවැත්වීමට නම් මහින්ද රාජපක්ශට චන්දෙ දිය යුතුයි.

    අහිංසක ලංකාවේ මිනිස්සු දහස් ගණනින් මරපු KP උඹේ තාත්තාගේ සරම අස්සේ තියාගෙන ඉන්නේ ඇයි කියපන්කො මට? :angry:
     
    Nov 24, 2014
    789
    64
    0
    අහිංසක ලංකාවේ මිනිස්සු දහස් ගණනින් මරපු KP උඹේ තාත්තාගේ සරම අස්සේ තියාගෙන ඉන්නේ ඇයි කියපන්කො මට? :angry:

    කේ පී කියන්නෙ අනාගතය ගැන දැක්මක් තියෙන උගත් බුද්දිමත් පාලකයෙක්. එතුමා අහිංසක මිනිස්සු දහස් ගානක් මැරුව කියන්න මොනාද උම්බට තියෙන සාක්ශි ? උම්බලට ඕනෙ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා වටේ ඉන්නෙ කොටි කියල මතයක් ගොඩනගල රට අස්තාවර කරන්න.
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    චීන රහස් ඔත්තු සේවය මහින්ද රාජපක්ෂ බරපතල පරාජයක් ලබන බව සොයාගෙන ඒ බව චීන රජය දැනුවත් කර ඇත.මේ අනුව චීන නායකයන් මේ වෙනවිට ලංකාව තුල චීනයේ ව්‍යපෘති කරගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්චා කිරීම අරඹා ඇත.චීන ජනාධිපතිවරයා රනිල් සමග පැයක පමනක දුරකතන සාකච්චාවක නිරත වී ඔහුට සුභ පතා ඇත.ආණ්ඩුව මේ වෙනවිට මේ ගැන බයට පත්ව ඇත.

    කොහෙද කියලා තියෙන්නෙ
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    කේ පී කියන්නෙ අනාගතය ගැන දැක්මක් තියෙන උගත් බුද්දිමත් පාලකයෙක්. එතුමා අහිංසක මිනිස්සු දහස් ගානක් මැරුව කියන්න මොනාද උම්බට තියෙන සාක්ශි ? උම්බලට ඕනෙ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා වටේ ඉන්නෙ කොටි කියල මතයක් ගොඩනගල රට අස්තාවර කරන්න.

    ඔව් බං එකඇත්ත
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    චීනය රනිල්ගෙ මාර්ගයෙන් ලංකාව චීන කොලනියක් බවට පත් කරගන්න හදන්නෙ. ඒකයි හොරෙන් සාකච්චා පවත්වන්නෙ. ශ්රී ලංකාව චීන කොලනියක් වීම නැවැත්වීමට නම් මහින්ද රාජපක්ශට චන්දෙ දිය යුතුයි.

    පට්ට ජෝක් එක යකෝව්.. එල එල.. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කේ පී කියන්නෙ අනාගතය ගැන දැක්මක් තියෙන උගත් බුද්දිමත් පාලකයෙක්. එතුමා අහිංසක මිනිස්සු දහස් ගානක් මැරුව කියන්න මොනාද උම්බට තියෙන සාක්ශි ? උම්බලට ඕනෙ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා වටේ ඉන්නෙ කොටි කියල මතයක් ගොඩනගල රට අස්තාවර කරන්න.
    Mathana inna MY3 supporters la ta wada umba loku sewayak karanawa Mahinda ta ithuru wela inna chanda tikath my3 ta aran denna.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කේ පී කියන්නෙ අනාගතය ගැන දැක්මක් තියෙන උගත් බුද්දිමත් පාලකයෙක්. එතුමා අහිංසක මිනිස්සු දහස් ගානක් මැරුව කියන්න මොනාද උම්බට තියෙන සාක්ශි ? උම්බලට ඕනෙ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා වටේ ඉන්නෙ කොටි කියල මතයක් ගොඩනගල රට අස්තාවර කරන්න.

    ethakota karuna amman? uuth ahinsakada?
     
    Nov 24, 2014
    789
    64
    0
    ඉස්සෙල්ල උම්බල කියපල්ල උම්බලට මොකක්ද කරුනා අම්මාන් සර් එක්කයි කේපී සර් එක්කයි තියෙන ප්රශ්නෙ ? උම්බල අඩුම ගානෙ ඒ මිනිස්සුන්ගෙ මූන බලල හිනාවෙලාවත් තියෙනවද ? එහෙමනං කතා කරපං. ඒ මිනිස්සු කරපු වැරැද්දක් නෑ. ඒ මිනිස්සු එදා ඉදන්ම ජනාදිපතිතුමාගේ ජයග්රහනය වෙනුවෙන් පෙනී හිටපු රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු. උම්බලගෙ අවජාතක පක්ශෙ වගේ කොටියි, සමලිංගිකයොයි, වද වුනු එවුනුයි, නපුංසකයොයි ඉන්න පක්ශයක් නෙමේ ජනාදිපතිතුමාගෙ පක්ශය.
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Me comments kiyawanakota hithenawa ape aya kochchara moda patu bolanda vidiyatada hithanne rate loke prasna gena....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    චීනය රනිල්ගෙ මාර්ගයෙන් ලංකාව චීන කොලනියක් බවට පත් කරගන්න හදන්නෙ. ඒකයි හොරෙන් සාකච්චා පවත්වන්නෙ. ශ්රී ලංකාව චීන කොලනියක් වීම නැවැත්වීමට නම් මහින්ද රාජපක්ශට චන්දෙ දිය යුතුයි.

    :lol: කොහෙන් හිනා වෙන්නද ඕයි මේකට අපි......... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    10675797_10152452692996960_665170070371795902_n.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්සෙල්ල උම්බල කියපල්ල උම්බලට මොකක්ද කරුනා අම්මාන් සර් එක්කයි කේපී සර් එක්කයි තියෙන ප්රශ්නෙ ? උම්බල අඩුම ගානෙ ඒ මිනිස්සුන්ගෙ මූන බලල හිනාවෙලාවත් තියෙනවද ? එහෙමනං කතා කරපං. ඒ මිනිස්සු කරපු වැරැද්දක් නෑ. ඒ මිනිස්සු එදා ඉදන්ම ජනාදිපතිතුමාගේ ජයග්රහනය වෙනුවෙන් පෙනී හිටපු රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු. උම්බලගෙ අවජාතක පක්ශෙ වගේ කොටියි, සමලිංගිකයොයි, වද වුනු එවුනුයි, නපුංසකයොයි ඉන්න පක්ශයක් නෙමේ ජනාදිපතිතුමාගෙ පක්ශය.

    එතකොට බන් කරුණා කලින් හිටියෙ ප්‍රභාකරන් ලගනෙ. කරුණගෙ යාලුවා ප්‍රභාකරන්. එතකොට උබේ තාත්තා ඇයි ප්‍රභාකරන්ව මැරුවෙ?
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඉස්සෙල්ල උම්බල කියපල්ල උම්බලට මොකක්ද කරුනා අම්මාන් සර් එක්කයි කේපී සර් එක්කයි තියෙන ප්රශ්නෙ ? .

    නොදෝමකින් කැරි සොන්නය. තෝ පරයො මේවගේ වේසියොන්ට සර් ගානවද. බොලාටත් තියෙන්නෙ අැට නැති දිවනේ.