EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා අර අපේ එකෙක් ආවම කිව්වේ වෙරලු මල් ගඳයි කියලා ෂොප් එක...:lol:
    සිරිපාලල ඇති එහෙනම් කාපට් එකේ එහෙම......:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙලින්ම තරියගෙන් අහන්නකෝ අප්පා වටේ යන්නේ නැතිව.....:baffled:

    මම මොකටද මා එක්ක කතා නොකරන අයගෙන් අහන්නේ?:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ අපිට පේන්න කතානොකරන්නේ....:baffled::rolleyes:

    අපෝ ඔය කට්ට කලු මැන්ටල් එක්ක මගේ කතාවක් නෑ...:baffled:ඉතින් ඉතින් කොහොමද මින්zz:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ ඔය කට්ට කලු මැන්ටල් එක්ක මගේ කතාවක් නෑ...:baffled:ඉතින් ඉතින් කොහොමද මින්zz:D
    සුපුරුදු දින චරියාව තමයි. මාසේ අන්තිම හරියේ දවස් දෙක තුනක් කොහේ හරි යන්න ඉන්නේ.......:cool: