සුපුරුදු දින චරියාව තමයි. මාසේ අන්තිම හරියේ දවස් දෙක තුනක් කොහේ හරි යන්න ඉන්නේ.......![]()
කොහෙද යන්න හිතන් ඉන්නේ?

සුපුරුදු දින චරියාව තමයි. මාසේ අන්තිම හරියේ දවස් දෙක තුනක් කොහේ හරි යන්න ඉන්නේ.......![]()

හරියටම හිතල නෑ. එක්කෝ නුවර පැත්තේ. අනුරාදපුරේ යන්න අදහසකුත් තියෙනවා. බීච් සයිඩ් නම් යන්නේ නෑ. සුනාමි කතාවක් තියෙනවානේ.....කොහෙද යන්න හිතන් ඉන්නේ?![]()
හරියටම හිතල නෑ. එක්කෝ නුවර පැත්තේ. අනුරාදපුරේ යන්න අදහසකුත් තියෙනවා. බීච් සයිඩ් නම් යන්නේ නෑ. සුනාමි කතාවක් තියෙනවානේ.....

හරියටම හිතල නෑ. එක්කෝ නුවර පැත්තේ. අනුරාදපුරේ යන්න අදහසකුත් තියෙනවා. බීච් සයිඩ් නම් යන්නේ නෑ. සුනාමි කතාවක් තියෙනවානේ.....
පොලොන්නරු......??ඊයේ සටන බලන්න බැරි වුනා සින්හලු...![]()
කොහෙද ඉතින් අද තාක්ෂණේ දියුණුයි කියලා දන්න එකක් යෑ මේ මෝඩ ගෑණු...... https://www.youtube.com/watch?v=8R8G62gcVh0&list=PLuPsC3ECsC8aPaK_riGQGV92dGhkFbAZr

කොහෙද ඉතින් අද තාක්ෂණේ දියුණුයි කියලා දන්න එකක් යෑ මේ මෝඩ ගෑණු......
Code:https://www.youtube.com/watch?v=8R8G62gcVh0&list=PLuPsC3ECsC8aPaK_riGQGV92dGhkFbAZr
මේකෙන් බලපිය.... නැත්නම් සදුදා උදේ 10ට ද කොහෙද ආයේ ටෙලිකාස්ට් කරනව .......![]()
tnx meken balanna one...
බොලාල දෙන්න ගෙවල් දෙකකද ඉන්නේ......තාක්ෂනේ කෙල්මලක් නෙමෙයි හලෝ...අපෙ තාත්තා එක්ක බෑ..මම මහත්තයට කෝල් කරලා කිව්වා සටන බලන්න කියලා..ඒක ඇහිලා 7.15 වෙද්දි එලියට බැහැලා යන්න ගියා...මහ වැස්ස එද්දි මම කෝල් කරල ඇහුවා කොහෙද ඉන්නේ කියලා...මම මේ ටිකක් එලියට ආවා...රෑවෙලා එන්නන් කියලා කිව්වා...මම ඇහුවා ඉන්න තැනකට එන්නද කියලා ගන්න මම...ඒ ගමන මට එන්න එපා කියලා එයා එන්නන් කිව්වා...එයා එද්දි අපි ප්රෝග්රෑම් එක බල බලා හිටියේ...බෙල් කරද්දිම අපි වෙන චැනල් එකක් දැම්මා...අපේ ලොකු බොස් එක්ක බෑ අප්පා...tnx meken balanna one...
![]()


යනවද....
යමු යමු. හැබැයි මට ඕනා උඹේ මෝල (වාහනේ හොදේ. නැත්නම් මෙතන ඉන්න අමන යක්කු මොන පයන්නක් කියයිද දන්නේ නෑ) එලවන්න......
හිගා කාලා හරි විගෝ එකක්නම් ගන්නම ඕනා බං....... 
ඕකා මගෙත් බුකියේ තාප්පේ පුරා පෝස්ටර් පාරක් කෙළලාවිකිය ඔෆිස් එකේ ලොකු පුටුවකට ට්රයක් දෙන්නේ, ඌ ලොක්ක උනොත් අපිටත් ආඩම්බරයි නෙහ්......![]()




ඒක තමා අර අපේ එකෙක් ආවම කිව්වේ වෙරලු මල් ගඳයි කියලා ෂොප් එක...![]()







හිටු හවස කෝල් කරන්නම්.යමු යමු. හැබැයි මට ඕනා උඹේ මෝල (වාහනේ හොදේ. නැත්නම් මෙතන ඉන්න අමන යක්කු මොන පයන්නක් කියයිද දන්නේ නෑ) එලවන්න......
හිගා කාලා හරි විගෝ එකක්නම් ගන්නම ඕනා බං.......
![]()

බොලාල දෙන්න ගෙවල් දෙකකද ඉන්නේ......
හිට්ලර්ගේ මල්ලි කෙනෙක් වගේ ආශ්මිගේ තාත්තත්....![]()


ආයි අහලා...හිට්ලර්ගෙ මල්ලි නෙමෙයි අයියා...මරාට විරුද්දව වචනයක් හරි කිව්වොත් අපි එක්ක වලි...අපේ අම්මනන් කට වහන් ඉන්නේ නෑ...අපේ ගෙදර රණ්ඩු වෙන ඒවට නෙමෙයි...දේශපාලනේට...මලවදේ...![]()

යමු යමු. හැබැයි මට ඕනා උඹේ මෝල (වාහනේ හොදේ. නැත්නම් මෙතන ඉන්න අමන යක්කු මොන පයන්නක් කියයිද දන්නේ නෑ) එලවන්න......
හිගා කාලා හරි විගෝ එකක්නම් ගන්නම ඕනා බං.......
![]()
අපේ ගෙදරත් තත්ත්වය එමමය.![]()
හිටු හවස කෝල් කරන්නම්.![]()
එල එල...... ඉන්න නම් අරහේ පුලුවන්.......
කෑමත් බැරියෑ.... වැව් මාළු පාරක් දාගන්න එහෙම.......
මාමණ්ඩියා වැව් මාළු වලට ආසා නෑ..... ඒ උනාට මම........
