EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුපුරුදු දින චරියාව තමයි. මාසේ අන්තිම හරියේ දවස් දෙක තුනක් කොහේ හරි යන්න ඉන්නේ.......:cool:

කොහෙද යන්න හිතන් ඉන්නේ?:D
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහෙද යන්න හිතන් ඉන්නේ?:D
    හරියටම හිතල නෑ. එක්කෝ නුවර පැත්තේ. අනුරාදපුරේ යන්න අදහසකුත් තියෙනවා. බීච් සයිඩ් නම් යන්නේ නෑ. සුනාමි කතාවක් තියෙනවානේ.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරියටම හිතල නෑ. එක්කෝ නුවර පැත්තේ. අනුරාදපුරේ යන්න අදහසකුත් තියෙනවා. බීච් සයිඩ් නම් යන්නේ නෑ. සුනාමි කතාවක් තියෙනවානේ.....

    ඈහ්....එහෙමද?අනෙ අම්මෝ...අනුරාධපුරේ නන් මරු...බලන්න දේවල් ඕනේ තරන්...අපිට මේ සැරේ වෙලාවක් තිබ්බේ නෑ ඇවිදින්න...ටවුන් එකට කිට්ටු හොටෙල් එකක හිටියනන් හැම තැනම ඇවිදලා එන්න පුලුවන්...:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරියටම හිතල නෑ. එක්කෝ නුවර පැත්තේ. අනුරාදපුරේ යන්න අදහසකුත් තියෙනවා. බීච් සයිඩ් නම් යන්නේ නෑ. සුනාමි කතාවක් තියෙනවානේ.....

    :shocked: පොලොන්නරු......??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ සටන බලන්න බැරි වුනා සින්හලු...:(

    :oo: කොහෙද ඉතින් අද තාක්ෂණේ දියුණුයි කියලා දන්න එකක් යෑ මේ මෝඩ ගෑණු......

    Code:
    https://www.youtube.com/watch?v=8R8G62gcVh0&list=PLuPsC3ECsC8aPaK_riGQGV92dGhkFbAZr

    මේකෙන් බලපිය.... නැත්නම් සදුදා උදේ 10ට ද කොහෙද ආයේ ටෙලිකාස්ට් කරනව ....... :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: කොහෙද ඉතින් අද තාක්ෂණේ දියුණුයි කියලා දන්න එකක් යෑ මේ මෝඩ ගෑණු......

    Code:
    https://www.youtube.com/watch?v=8R8G62gcVh0&list=PLuPsC3ECsC8aPaK_riGQGV92dGhkFbAZr

    මේකෙන් බලපිය.... නැත්නම් සදුදා උදේ 10ට ද කොහෙද ආයේ ටෙලිකාස්ට් කරනව ....... :cool:

    තාක්ෂනේ කෙල්මලක් නෙමෙයි හලෝ...අපෙ තාත්තා එක්ක බෑ..මම මහත්තයට කෝල් කරලා කිව්වා සටන බලන්න කියලා..ඒක ඇහිලා 7.15 වෙද්දි එලියට බැහැලා යන්න ගියා...මහ වැස්ස එද්දි මම කෝල් කරල ඇහුවා කොහෙද ඉන්නේ කියලා...මම මේ ටිකක් එලියට ආවා...රෑවෙලා එන්නන් කියලා කිව්වා...මම ඇහුවා ඉන්න තැනකට එන්නද කියලා ගන්න මම...ඒ ගමන මට එන්න එපා කියලා එයා එන්නන් කිව්වා...එයා එද්දි අපි ප්‍රෝග්‍රෑම් එක බල බලා හිටියේ...බෙල් කරද්දිම අපි වෙන චැනල් එකක් දැම්මා...අපේ ලොකු බොස් එක්ක බෑ අප්පා...:( tnx meken balanna one...:)
     
    බොලාල දෙන්න ගෙවල් දෙකකද ඉන්නේ......:baffled:
    හිට්ලර්ගේ මල්ලි කෙනෙක් වගේ ආශ්මිගේ තාත්තත්....:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යනවද....

    :cool: යමු යමු. හැබැයි මට ඕනා උඹේ මෝල (වාහනේ හොදේ. නැත්නම් මෙතන ඉන්න අමන යක්කු මොන පයන්නක් කියයිද දන්නේ නෑ) එලවන්න...... :love: හිගා කාලා හරි විගෝ එකක්නම් ගන්නම ඕනා බං....... :(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    විකිය ඔෆිස් එකේ ලොකු පුටුවකට ට්‍රයක් දෙන්නේ, ඌ ලොක්ක උනොත් අපිටත් ආඩම්බරයි නෙහ්......:P;)
    ඕකා මගෙත් බුකියේ තාප්පේ පුරා පෝස්ටර් පාරක් කෙළලා
    DT2ru.gif
    ඇරලා:frown::frown::frown::frown:
    ඒක තමා අර අපේ එකෙක් ආවම කිව්වේ වෙරලු මල් ගඳයි කියලා ෂොප් එක...:lol:

    පිස්සුද යකෝ,ඕක ඇතුලේ අලියෙක් කුණු උනත් ගඳ දැනෙන්නේ නෑ
    ඒ තරමටම පුස් ගඳයි....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: යමු යමු. හැබැයි මට ඕනා උඹේ මෝල (වාහනේ හොදේ. නැත්නම් මෙතන ඉන්න අමන යක්කු මොන පයන්නක් කියයිද දන්නේ නෑ) එලවන්න...... :love: හිගා කාලා හරි විගෝ එකක්නම් ගන්නම ඕනා බං....... :(
    හිටු හවස කෝල් කරන්නම්.:cool:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    "ඔබට විකසිත මල් පොඩිකර විනාශ කල හැකි වුවත්,වසන්තය නැවැත්විය නොහැක්කේය"​
    -නෙරුදා​
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොලාල දෙන්න ගෙවල් දෙකකද ඉන්නේ......:baffled:
    හිට්ලර්ගේ මල්ලි කෙනෙක් වගේ ආශ්මිගේ තාත්තත්....:lol:

    ආයි අහලා...හිට්ලර්ගෙ මල්ලි නෙමෙයි අයියා...මරාට විරුද්දව වචනයක් හරි කිව්වොත් අපි එක්ක වලි...අපේ අම්මනන් කට වහන් ඉන්නේ නෑ...අපේ ගෙදර රණ්ඩු වෙන ඒවට නෙමෙයි...දේශපාලනේට...මලවදේ...:baffled::growl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආයි අහලා...හිට්ලර්ගෙ මල්ලි නෙමෙයි අයියා...මරාට විරුද්දව වචනයක් හරි කිව්වොත් අපි එක්ක වලි...අපේ අම්මනන් කට වහන් ඉන්නේ නෑ...අපේ ගෙදර රණ්ඩු වෙන ඒවට නෙමෙයි...දේශපාලනේට...මලවදේ...:baffled::growl:

    අපේ ගෙදරත් තත්ත්වය එමමය.:no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool: යමු යමු. හැබැයි මට ඕනා උඹේ මෝල (වාහනේ හොදේ. නැත්නම් මෙතන ඉන්න අමන යක්කු මොන පයන්නක් කියයිද දන්නේ නෑ) එලවන්න...... :love: හිගා කාලා හරි විගෝ එකක්නම් ගන්නම ඕනා බං....... :(

    දෙයෝන්ට කන්නලව් පාරක් දාපන් , විගෝ එකට දෙකක් දෙයි .....අපිට කොයින්ද පුසෝ ඩේවල්ඩ් ෆිෂ්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපේ ගෙදරත් තත්ත්වය එමමය.:no:

    අපේ මහා ගෙදරින් එලියට බැසීමට 50% ක් දායක වුයේද එයමය .....ඔවුන් සිතන්නේ ,ඉදිරි සැන්දෑ සාමය ගැනය.....අපි සිතන්නේ ළමයින්ගේ අනාගතය ගැනය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිටු හවස කෝල් කරන්නම්.:cool:

    :cool: එල එල...... ඉන්න නම් අරහේ පුලුවන්....... :D කෑමත් බැරියෑ.... වැව් මාළු පාරක් දාගන්න එහෙම....... :D මාමණ්ඩියා වැව් මාළු වලට ආසා නෑ..... ඒ උනාට මම........ :love: :D