කො ලබ්බෝ පවර් බෑන්ක් එකේ පයිසා ?අඩෝ ඒකට හරියන්න හාර්ඩ් එකක් වත් සෙට් කරපංකෝ
![]()
හිටු හිටු ඒක එකෙක්ට දෙන්න හදන්නේ.... ඒකයි CCTV වැඩේ එකයි දෙකම එක පාර දෙන්නම්......
හාඩ් මම කරන්නේ නෑ....... 
මේ පාර යවාගත්තේ නැතොත්..... මුලු රටම විකුණලා තමා ඕකා පස්ස බලන්නේ......
![]()
අනිවා යන්න වෙනවා පොරට..... හෙට ඉදන් තමා සෙල්ලම පටන් ගන්නේ..... නාමයෝජනා දුන්නට පස්සේ........![]()

අඩේ උඹ හිතුවද බන් මම අඬාගෙන ඉන්නේ සිරාවට කියල ?ජොලියට බන් එහෙම කරන්නේ
![]()

හිටු හිටු ඒක එකෙක්ට දෙන්න හදන්නේ.... ඒකයි CCTV වැඩේ එකයි දෙකම එක පාර දෙන්නම්......
![]()
හාඩ් මම කරන්නේ නෑ.......
![]()

එහනම් අවුලක් නෑ..![]()

\සිරාවට මම නටන පිස්සු වලට මේකේ උන් හිතනවා ඇති ඇත්තටම මට පිස්සු කියල![]()

ඔව් අර කිව්ව වගේ වැරදි හදාගෙන හොඳ ලමයෙක් වෙන්නලු එයා ඉන්නේ...
මෙහ් 1TB හාඩ් එකක් දෙනවකෝ ප්‍රමෝෂන් කරනවට නොමිලේ...
හාඩ් දෙකම ෆුල් ඕයි..![]()
ඔය වැල ටික ඩිලීට් කරපන් උඹේ හාඩ් වල ඉඩ ගන්න නම්....... 
![]()
ඔය වැල ටික ඩිලීට් කරපන් උඹේ හාඩ් වල ඉඩ ගන්න නම්.......
![]()
අලුතින් එන ගේම් ඉන්ස්ටෝල් කරන්න ගියාම තරු පේනවා..
sinhallu
පූවා සුදෝ.
..ට්‍රිප් එක ගිහින් ආවද?ඔයා නැතුව පාලුවෙන් හිටියේ පැට්ටෝ...
පූවා සුදෝ.
..ට්‍රිප් එක ගිහින් ආවද?ඔයා නැතුව පාලුවෙන් හිටියේ පැට්ටෝ...
![]()
ස්වාමි මැඩම්

පූවා සුදෝ.
..ට්‍රිප් එක ගිහින් ආවද?ඔයා නැතුව පාලුවෙන් හිටියේ පැට්ටෝ...
![]()

"ඔබට විකසිත මල් පොඩිකර විනාශ කල හැකි වුවත්,වසන්තය නැවැත්විය නොහැක්කේය"-නෙරුදා

ඇති වැලක් නෑ ඕයි..අලුතින් එන ගේම් ඉන්ස්ටෝල් කරන්න ගියාම තරු පේනවා..
ඇඩ්වාන්ස් වෝෆෙයා එක RAR ෆයිල් ටික 40GB එක්ස්ට්‍රැක්ට් කලාට තව 40ස් ගානක්. ඉන්ස්ටෝල් කලාම ඊටත් වැඩී.![]()

\සිරාවට මම නටන පිස්සු වලට මේකේ උන් හිතනවා ඇති ඇත්තටම මට පිස්සු කියල![]()

ස්වාමි මැඩම්
![]()
මම ඔයාට ගෙනාව කළු දොදොල්![]()
හානේ සත්තලන්...අනේ තෑන්ක්ස්..කොහොමද හොඳට එන්ජොයි කලාද ට්‍රිප් එක?අපිට පින්තූර දෙක තුනක් දෙන්නකෝ බලන්න...
married club eke married ewunge weralu mal wage ahinsaka hith dooshanaya wenawa mewa dakala. balan inna bah, mama yanawa. pooso kawada kapu asmee da
fun sahitha sathiyak wewa!

esema wewa...