EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කො ලබ්බෝ පවර් බෑන්ක් එකේ පයිසා ? :P අඩෝ ඒකට හරියන්න හාර්ඩ් එකක් වත් සෙට් කරපංකෝ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කො ලබ්බෝ පවර් බෑන්ක් එකේ පයිසා ? :P අඩෝ ඒකට හරියන්න හාර්ඩ් එකක් වත් සෙට් කරපංකෝ :(

    :shocked: හිටු හිටු ඒක එකෙක්ට දෙන්න හදන්නේ.... ඒකයි CCTV වැඩේ එකයි දෙකම එක පාර දෙන්නම්...... :yes:

    :baffled: හාඩ් මම කරන්නේ නෑ....... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මේ පාර යවාගත්තේ නැතොත්..... මුලු රටම විකුණලා තමා ඕකා පස්ස බලන්නේ...... :angry:

    අනිවා යන්න වෙනවා පොරට..... හෙට ඉදන් තමා සෙල්ලම පටන් ගන්නේ..... නාමයෝජනා දුන්නට පස්සේ........ :yes:

    ඔව් අර කිව්ව වගේ වැරදි හදාගෙන හොඳ ලමයෙක් වෙන්නලු එයා ඉන්නේ...

    මෙහ් 1TB හාඩ් එකක් දෙනවකෝ ප්‍රමෝෂන් කරනවට නොමිලේ...:yes::yes:

    හාඩ් දෙකම ෆුල් ඕයි..:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හිටු හිටු ඒක එකෙක්ට දෙන්න හදන්නේ.... ඒකයි CCTV වැඩේ එකයි දෙකම එක පාර දෙන්නම්...... :yes:

    :baffled: හාඩ් මම කරන්නේ නෑ....... :baffled:

    පවර් බෑන්ක් එකට මොකක් හරි ලද්දක් දීපන් (හාර්ඩ් එකක් ) CCTV ? තොට මම කියන්නේ නෑ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    \සිරාවට මම නටන පිස්සු වලට මේකේ උන් හිතනවා ඇති ඇත්තටම මට පිස්සු කියල :P

    අමුතුවෙන් හිතන්න දෙයක් නෑ...:rofl:
    මෙහෙම තමා හිතන් ඉන්නේ..:cool:

    FFhOdkC.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අර කිව්ව වගේ වැරදි හදාගෙන හොඳ ලමයෙක් වෙන්නලු එයා ඉන්නේ...

    මෙහ් 1TB හාඩ් එකක් දෙනවකෝ ප්‍රමෝෂන් කරනවට නොමිලේ...:yes::yes:

    හාඩ් දෙකම ෆුල් ඕයි..:sorry:

    10423835_301189336746322_8144409192950938571_n.jpg

    :shocked: ඔය වැල ටික ඩිලීට් කරපන් උඹේ හාඩ් වල ඉඩ ගන්න නම්....... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10423835_301189336746322_8144409192950938571_n.jpg

    :shocked: ඔය වැල ටික ඩිලීට් කරපන් උඹේ හාඩ් වල ඉඩ ගන්න නම්....... :yes:

    ඇති වැලක් නෑ ඕයි.. :angry:අලුතින් එන ගේම් ඉන්ස්ටෝල් කරන්න ගියාම තරු පේනවා..
    ඇඩ්වාන්ස් වෝෆෙයා එක RAR ෆයිල් ටික 40GB එක්ස්ට්‍රැක්ට් කලාට තව 40ස් ගානක්. ඉන්ස්ටෝල් කලාම ඊටත් වැඩී. :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :Dපූවා සුදෝ.:love:..ට්‍රිප් එක ගිහින් ආවද?ඔයා නැතුව පාලුවෙන් හිටියේ පැට්ටෝ...:(
    :love: ස්වාමි මැඩම් :rofl:
    මම ඔයාට ගෙනාව කළු දොදොල් :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :Dපූවා සුදෝ.:love:..ට්‍රිප් එක ගිහින් ආවද?ඔයා නැතුව පාලුවෙන් හිටියේ පැට්ටෝ...:(

    married club eke married ewunge weralu mal wage ahinsaka hith dooshanaya wenawa mewa dakala. balan inna bah, mama yanawa. pooso kawada kapu asmee da :)

    fun sahitha sathiyak wewa!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇති වැලක් නෑ ඕයි.. :angry:අලුතින් එන ගේම් ඉන්ස්ටෝල් කරන්න ගියාම තරු පේනවා..
    ඇඩ්වාන්ස් වෝෆෙයා එක RAR ෆයිල් ටික 40GB එක්ස්ට්‍රැක්ට් කලාට තව 40ස් ගානක්. ඉන්ස්ටෝල් කලාම ඊටත් වැඩී. :sorry:

    ගේම් එකක් ගහපු කාලයක් මතක නෑ බන් ...අන්තිමට ගත්තේ asus 8800GTS කාර්ඩ් එක 75000/- ක් දීල ගෙන්නුවේ ...කාර්ඩ් එක ගලෝලා තාම තියෙනවා :D

    asus_8800gts_1.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :love: ස්වාමි මැඩම් :rofl:
    මම ඔයාට ගෙනාව කළු දොදොල් :yes:
    :love:හානේ සත්තලන්...අනේ තෑන්ක්ස්..කොහොමද හොඳට එන්ජොයි කලාද ට්‍රිප් එක?අපිට පින්තූර දෙක තුනක් දෙන්නකෝ බලන්න...:D
    married club eke married ewunge weralu mal wage ahinsaka hith dooshanaya wenawa mewa dakala. balan inna bah, mama yanawa. pooso kawada kapu asmee da :)

    fun sahitha sathiyak wewa!
    :rofl::rofl::P esema wewa...:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චාමියෝ...කොහොමද?:love::D සමහර නාකි මැන්ටල් හිතනවා ඇති අපිටත් එයාලට වගේ ඇස් පේන්නේ නෑ කියලා නේහ්?:baffled: