EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නැකැත් රාල;17490202 said:
මෙහ් අදෘශ්‍ය මාන ආරංචියක් ආවා මැරිඩ් ක්ලබ් එකේ එකෙක් තුන් දරු පියෙක් වෙන්න යනවා කියලා.. ඇත්තද ඒ කථාව? :shocked:

එහෙමලු:yes::yes::yes::love:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17490202 said:
    මෙහ් අදෘශ්‍ය මාන ආරංචියක් ආවා මැරිඩ් ක්ලබ් එකේ එකෙක් තුන් දරු පියෙක් වෙන්න යනවා කියලා.. ඇත්තද ඒ කථාව? :shocked:

    :yes::yes: හූ හූ..... නැකැත් මාමාටවත් හොයා ගන්න බැරි උනානේ ඉතින්..... ආන් ඔයාගේ යාළුවාට තමා....... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සුභම සුභ උපන් දිනයක් වේවා
    බොහොම ස්තුතියි පූවෝ...:D උඹටත් ඒකම තමා කියන්නේ..පොඩියට දාපිය..වයසට ගියාට තාම හොඳට ඇස් පේනවා...:angry::angry: