මැරීඩ් ක්ලබ් එකේ පළමුව තුන සෙට් වූ අපේ කිඹුලා හට උණුසුම් සුබ පැතුම්![]()
මම ඊයේ කිව්වා හරී නේ.......
මා කියූ දෙයක් වැරදී නැත......

මැරීඩ් ක්ලබ් එකේ පළමුව තුන සෙට් වූ අපේ කිඹුලා හට උණුසුම් සුබ පැතුම්![]()
මම ඊයේ කිව්වා හරී නේ.......
මා කියූ දෙයක් වැරදී නැත......

මේ සිරාද ?සිරාද?wooooow...අපේ කිඹුලයියටයි නෝනා මහත්මියටයි මගේ උණුසුම් සුබ පැතුම්...![]()

මම ඊයේ කිව්වා හරී නේ.......
මා කියූ දෙයක් වැරදී නැත......
![]()
![]()
![]()

නැකැත් රාල;17490202 said:මෙහ් අදෘශ්‍ය මාන ආරංචියක් ආවා මැරිඩ් ක්ලබ් එකේ එකෙක් තුන් දරු පියෙක් වෙන්න යනවා කියලා.. ඇත්තද ඒ කථාව?![]()

ඔයා කොහොමද දන්නේ???![]()
ඔය ටැග් ලයින් එකේ..... !hcg strips කාටද? !3සෙට් උනා. හුරේ
වගේ ටැග් වැටිලා තියෙනවා දැක්කේ නැද්ද.....?? 
නැකැත් රාල;17490202 said:මෙහ් අදෘශ්‍ය මාන ආරංචියක් ආවා මැරිඩ් ක්ලබ් එකේ එකෙක් තුන් දරු පියෙක් වෙන්න යනවා කියලා.. ඇත්තද ඒ කථාව?![]()

හූ හූ..... නැකැත් මාමාටවත් හොයා ගන්න බැරි උනානේ ඉතින්..... ආන් ඔයාගේ යාළුවාට තමා....... 
හූ හූ..... නැකැත් මාමාටවත් හොයා ගන්න බැරි උනානේ ඉතින්..... ආන් ඔයාගේ යාළුවාට තමා.......
![]()

ඔය ටැග් ලයින් එකේ..... !hcg strips කාටද? !3සෙට් උනා. හුරේ
වගේ ටැග් වැටිලා තියෙනවා දැක්කේ නැද්ද.....??
![]()

නැකැත් රාල;17490317 said:අෆ්ෆා එලම කිරි එහෙනම්..![]()

කියන්න වචන නැහැ...එලම කිරි තමයිබොහොම ස්තුතියි මිනි අයියේ...ජීවිතයේ අවසන් තනිකඩ උපන්දිනය සමරන වන අලියාට සුබ උපන්දිනයක් වේවා.....![]()

අඩේ වල් අලියාට සුභම සුභ උපන් දිනයක් වේවා...
අද අලිය තමා අලියා...![]()
කව්ද බොල වල්..තෝ වගේ නෑ හැමෝම...

බොහොම ස්තුතියි මලිත්තෝ...සුභම සුභ උපන් දිනයක් වේවා අලියෝ.............
පොඩියට දාපිය..වයසට ගියාට තාම හොඳට ඇස් පේනවා...

බොහොම ස්තුතියි පූවෝ...සුභම සුභ උපන් දිනයක් වේවා
උඹටත් ඒකම තමා කියන්නේ..පොඩියට දාපිය..වයසට ගියාට තාම හොඳට ඇස් පේනවා...