EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික් හික් කිඹුලා දෙවෙනි හනිමූන් එකට ගිහින් ඩවුන් සවුත් හොටේල් එකකට :cool: ආලෙන් වේලිලා කෝලම් කරනවා ඇති ගැට කිඹුලයි ..කිඹුලියි :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් කිඹුලා දෙවෙනි හනිමූන් එකට ගිහින් ඩවුන් සවුත් හොටේල් එකකට :cool: ආලෙන් වේලිලා කෝලම් කරනවා ඇති ගැට කිඹුලයි ..කිඹුලියි :rofl:
    තැබිලි ගෙඩියක කපුටෙක් එතිල ඉන්නවා වගේ ඇති.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no:
    මේ දවස්වල හැදුවොත් චාට් එකේ හැටියට කොල්ලෙක්....:baffled:

    බොට කොහොමත් ආයේ ලැබෙන්නේ කොල්ලෙක්....ඔන්න මම කිව්වා කියල කොහේ හරි ලියා ගනින් :rofl: හිතපන් තුන් දෙනා ගේ පෙරලනකොට ? :P හම්මියෝ මම නම් තුන නොපතමි :baffled::sorry: මුන් දෙන්නා දන්ම මරා ගන්නවා :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොට කොහොමත් ආයේ ලැබෙන්නේ කොල්ලෙක්....ඔන්න මම කිව්වා කියල කොහේ හරි ලියා ගනින් :rofl: හිතපන් තුන් දෙනා ගේ පෙරලනකොට ? :P හම්මියෝ මම නම් තුන නොපතමි :baffled::sorry: මුන් දෙන්නා දන්ම මරා ගන්නවා :baffled:
    :baffled::baffled::shocked::(:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    math sms kara pm ekakuth gahuwa
    boru unoth thoge ata galawala tik bola gahawi heta kimbula :rofl:

    මමනන් සිද්ධිය හරියටම කන්ෆර්ම් කරගන්නකන් මුකුත් කරන්න යන්නේ නෑ...අන්තිමට අමතන ඇමතිල්ල දැක්කම මෙතන....අපෝ...:shocked:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මමනන් සිද්ධිය හරියටම කන්ෆර්ම් කරගන්නකන් මුකුත් කරන්න යන්නේ නෑ...අන්තිමට අමතන ඇමතිල්ල දැක්කම මෙතන....අපෝ...:shocked:
    apita awlak na aruta thama amathanne :rofl: