EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කට්ටියම ඉන්නවා නෙහ්...පොඩි උදවුවක් ඕන...හනිමුන් යන්න හොද හොටෙල් එකක් කියන්නකෝ....
1. ෆට්ට ගණන් ඒවා නම් එපා...
2.ලස්සන වෙන්න ඕන ...
3.තව වටේ ඇවිදින්න තැන් තියෙන්න ඕන....

අද ගියොත් හෙට ඉදලා අනිද්දා එනවා...ඔන්න ඔහොමයි වෙන්නේ...

මගේ හොදම යාලුවෙක් ට.....:cool::cool:
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Sunge birth day ekada ada? HAPPY BIRTH DAY....SUN BOYYOOO...:D
    තෑන්ක්ස් අශ්මි අක්කි....:D:D
    මෙහ්..ඔයා එදා කිව්වා නේද අපේ ඔපිසියට ළඟ ඉන්නේ කියලා..:rolleyes: වෙලාවක එන්නම් ලන්ච් එකට...:yes::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරි අයියේ ඇයි ඔයා බොරු කිවුවේ..වස ලැජ්ජාවයි මට..........:sorry::sorry:

    මොකටද මෝඩියේ ඕවා එක පාරට විශ්වාස කලේ?දන්නේ නැද්ද මේ කට්ටියගේ පිස්සු වැඩ..:baffled::love:කතාව බොරුනන් කිඹුලයියා උඩ බිම බලනවා ඇති...අවුලක් ගන්න එපා..අපි අපිනේ පැටියෝ...:yes::D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කට්ටියම ඉන්නවා නෙහ්...පොඩි උදවුවක් ඕන...හනිමුන් යන්න හොද හොටෙල් එකක් කියන්නකෝ....
    1. ෆට්ට ගණන් ඒවා නම් එපා...
    2.ලස්සන වෙන්න ඕන ...
    3.තව වටේ ඇවිදින්න තැන් තියෙන්න ඕන....

    අද ගියොත් හෙට ඉදලා අනිද්දා එනවා...ඔන්න ඔහොමයි වෙන්නේ...

    මගේ හොදම යාලුවෙක් ට.....:cool::cool:

    අහ්..ඒ කියන්නේ ෆුල් බෝඩ් දෙකයි...බජට් එක කොහොමද....:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෑන්ක්ස් අශ්මි අක්කි....:D:D
    මෙහ්..ඔයා එදා කිව්වා නේද අපේ ඔපිසියට ළඟ ඉන්නේ කියලා..:rolleyes: වෙලාවක එන්නම් ලන්ච් එකට...:yes::cool:

    අනේ එන්න එන්න..වෙඩින්ග් එකට පස්සේ දෙන්නත් එක්කම එන්න...:D:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටියම ඉන්නවා නෙහ්...පොඩි උදවුවක් ඕන...හනිමුන් යන්න හොද හොටෙල් එකක් කියන්නකෝ....
    1. ෆට්ට ගණන් ඒවා නම් එපා...
    2.ලස්සන වෙන්න ඕන ...
    3.තව වටේ ඇවිදින්න තැන් තියෙන්න ඕන....

    අද ගියොත් හෙට ඉදලා අනිද්දා එනවා...ඔන්න ඔහොමයි වෙන්නේ...

    මගේ හොදම යාලුවෙක් ට.....:cool::cool:

    කොයි පැත්තෙද යන්න හිතන්නේ?මම දන්න ඒවානන් ටිකක් එxපෙන්සිව්...ලොකුකමට කිව්වා කියලා හිතන්න එපා ප්ලීස්..එහෙම හොටෙල් එකක් හොයනවනන් හෙල්ප් එකක් දෙන්න කිව්වේ...:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ එන්න එන්න..වෙඩින්ග් එකට පස්සේ දෙන්නත් එක්කම එන්න...:D:yes:
    වෙඩිමට කලින් දෙන්නම ආවොත් අවුල්ද.....:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකටද මෝඩියේ ඕවා එක පාරට විශ්වාස කලේ?දන්නේ නැද්ද මේ කට්ටියගේ පිස්සු වැඩ..:baffled::love:කතාව බොරුනන් කිඹුලයියා උඩ බිම බලනවා ඇති...අවුලක් ගන්න එපා..අපි අපිනේ පැටියෝ...:yes::D

    ඔව් මේ තරි නෙමේ තාර අයියා තමයි කිවුවේ....:eek:
    අවුලක් නැහැ..හෙට අහයි බොට පිස්සුද කිකිලියේ කියලා.........:lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය මිනිස්සුන්ට එක එක ඒවා කියලා අපහාස කරන අය ඉන්නව නේද?මටනන් පේන්න බෑ..:baffled:.එහෙම අය අපායේ තමයි යන්නේ...:yes::growl: