EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දැන් කොහොමද ඔය අවතාරේ හදාගෙන තියෙන්නේ.......?

මන් හිතන්නේ අර මේකේ හිටියා ඉස්සර ඕවා හදන මෙම්බර් කෙනෙක් එයාට කියලා වෙන්ට
ඕනා....

දැන් ඔයා මොකක් කරන්නද යන්නේ..ඔය ඔලුවට දාගෙන ඉන්න රෙද්ද වැටෙනවා බෙල්ලට ආයෙම ඔලුවට එනවා හදන්න....:baffled::baffled: ජෝක් හොදේ.....
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: තොට පිස්සුද යකෝ........ :angry: එකක් හිටියහම ඈති එක පාරකට..... එක පාර තුනක්...... බුදු අම්මෝ......... :shocked::shocked:

    ඔව් ඔව් තුන සෙට්වෙනවම තමා...:yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් හිතන්නේ අර මේකේ හිටියා ඉස්සර ඕවා හදන මෙම්බර් කෙනෙක් එයාට කියලා වෙන්ට
    ඕනා....

    දැන් ඔයා මොකක් කරන්නද යන්නේ..ඔය ඔලුවට දාගෙන ඉන්න රෙද්ද වැටෙනවා බෙල්ලට ආයෙම ඔලුවට එනවා හදන්න....:baffled::baffled: ජෝක් හොදේ.....

    රෙද්ද කැඩෙන එක නවත්තගන්න ඕනේ........ පුලුවන්ද කරලා දෙන්න....... :P:rofl:

    පොඩි අදහසක් ආවා ඇවටර් එකට කරනවානම්...... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: තොට පිස්සුද යකෝ........ :angry: එකක් හිටියහම ඈති එක පාරකට..... එක පාර තුනක්...... බුදු අම්මෝ......... :shocked::shocked:

    නෑ නෑ තුනක් ෂෝයි යකෝ........ ඊට පස්සේ ආයේ නෝනට වද විඳින්න ඕනේ නෑනේ......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කස්ටිය අදාල අයවලුන් හට තුන සෙට් වීම පිළිබදව සුබ පතන්නේ නම් මැනවි!!!!!!!!

    :rofl: ටැග් ලයින් එක පිලිබදව තොපලාගේ අවධානය මීට කලින් යොමු කරා නම්..... සත්‍ය ප්‍රථමයෙන් දැන ගැනීමට තිබුණි...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ තුනක් ෂෝයි යකෝ........ ඊට පස්සේ ආයේ නෝනට වද විඳින්න ඕනේ නෑනේ......... :P

    :shocked: :angry: තොට දෙක වෙනුවට එක පාර තුනක්ම සෙට් වෙය........ :yes:

    :oo: මේකට වෙලා ඉන්නේ නැතුව පල ගිහින් බොසාව හම්බ වෙය..... මම ශේප් කරලා තිබ්බා ඕන්...... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :angry: තොට දෙක වෙනුවට එක පාර තුනක්ම සෙට් වෙය........ :yes:

    :oo: මේකට වෙලා ඉන්නේ නැතුව පල ගිහින් බොසාව හම්බ වෙය..... මම ශේප් කරලා තිබ්බා ඕන්...... :D

    බයවෙලා....... :rofl::rofl::rofl:

    හරි හරි කිව්වා කිව්වා........ පොඩ්ඩක් බලලා කියහන් අර බෝඩ් එක දාන්න ඕනා එකට කියක් වෙනවද කියලා....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;17492502 said:
    බළල්ලු ලවා පේන ඇහුව වගේ

    යාළුවා;17492525 said:
    කට ඈරන් බලාගෙන හිටියලු

    යාළුවා;17492536 said:
    මම ගියා ෆිල්ම් කෑල්ලක් බලල කාල ඇතුල්ගල් පුරේ රවුමක් දාන්න

    එල බං පරිස්සමෙන් ගිහින් වරෙන්