EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අපිට....:angry::angry:

    :shocked: අපිට වෙන වෙනම පාර්සල් කරලා අරන් එනවලු 25 එනකොට.... වයින් බෝතලේකුත් ඈන්න එනවා කිව්වේ..... :D බිට් කොයින් මයින් කරපු සල්ලි වලින්..... :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට නම් අවුලක් නැත.
    ඒත් ලංකාවේ නීතයේ හැටියට නම් අවුලකි:yes::yes::yes:

    මොනවද ලොල් සහගත දැන් මෙතැන?:eek:

    උයා මොනවද මේ කියන්නේ.....හයියු...මට හරි ලැජ්ජාවේ බෑ මරිති....:lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න ගිය තැන කුකුළණි!!!!!!!

    attachment.php



    attachment.php



    attachment.php

    Woow...maru..issara bay hotel ekath ohomai...balcony thiyenne muhudatama wage...tsunamiyen passe hotel eka ganna deyak na..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: අපිට වෙන වෙනම පාර්සල් කරලා අරන් එනවලු 25 එනකොට.... වයින් බෝතලේකුත් ඈන්න එනවා කිව්වේ..... :D බිට් කොයින් මයින් කරපු සල්ලි වලින්..... :yes:

    හැබෑට....වෙන මුකුත් එපාද දන්නේ නෑ නේහ්?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අයියේ හනිමුන් යන්න හොද හොටෙල් එකක් කියන්නකෝ ...:yes::yes: මගේ හොදම යාලුවෙක්ට...බජට් 22000 වගේ
    ඔතන ෆුල් බෝර්ඩ් 18000/- පර් ඩේ.....
    16කට අරං දෙන්න පුළුවන්, අන්ලිමිටඩ්:P කෑම එක්ක (ඔතන එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස්මේට්:cool:)
    හැබැයි ඉතිං නියම ම තැන ඈ......
    අර බැල්කනි එකෙන් පේනව නේහ් කෙළවර ම පොඩි ගල් වැටියක්, එතන ලෙල්ලමක් තියනවා, උදේ පාන්දරම ගියාම මාළු ගත්තෑකි අඩුවට. මම පරා කූරියෙක් ගත්තා, කිලෝ 5ක විතර, 1600/-කට.... අද උදේට කෑවා(උදේ කිව්වේ දැන් තමා උදේට කෑවේ) පට්ට රහයි යැ.....මාළුවෙක් දෙන්නෙක් ගෙනත් හොටේල් එකේ චෙෆ්ට දුන්නම ඌ මාළුව හදල දෙනව, ෆ්‍රයි/ග්‍රිල්/ස්ටූ ඕන විදියකට.....ඉන්න චෙෆ් ල නම් ආයේ නෑ සුපිරි බඩුය......