මේ අයියේ හනිමුන් යන්න හොද හොටෙල් එකක් කියන්නකෝ ...මගේ හොදම යාලුවෙක්ට...බජට් 22000 වගේ
දවස් කීයකටද 22...

මේ අයියේ හනිමුන් යන්න හොද හොටෙල් එකක් කියන්නකෝ ...මගේ හොදම යාලුවෙක්ට...බජට් 22000 වගේ

ඔතන ෆුල් බෝර්ඩ් 18000/- පර් ඩේ.....
16කට අරං දෙන්න පුළුවන්, අන්ලිමිටඩ්කෑම එක්ක (ඔතන එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස්මේට්
)
හැබැයි ඉතිං නියම ම තැන ඈ......
අර බැල්කනි එකෙන් පේනව නේහ් කෙළවර ම පොඩි ගල් වැටියක්, එතන ලෙල්ලමක් තියනවා, උදේ පාන්දරම ගියාම මාළු ගත්තෑකි අඩුවට. මම පරා කූරියෙක් ගත්තා, කිලෝ 5ක විතර, 1600/-කට.... අද උදේට කෑවා(උදේ කිව්වේ දැන් තමා උදේට කෑවේ) පට්ට රහයි යැ.....මාළුවෙක් දෙන්නෙක් ගෙනත් හොටේල් එකේ චෙෆ්ට දුන්නම ඌ මාළුව හදල දෙනව, ෆ්රයි/ග්රිල්/ස්ටූ ඕන විදියකට.....ඉන්න චෙෆ් ල නම් ආයේ නෑ සුපිරි බඩුය......
per 1 ඩේ.....දවස් කීයකටද 22...![]()


Hawasata dennada akki? Araya dan nam lecture ekaka inne man freeeyagen thamai ahanna one
![]()



http://www.agoda.com/garton-s-cape-...c6419&gclid=CIyhtPKAtsICFVMqjgodSagAgg&cklg=1හරි එළකිරි වගේ තැන...මට සයිට් එකක් දෙන්න බැරිද????? පොඩ්ඩක් යාලුවට දෙන්න....
per 1 ඩේ.....![]()
හැබෑට....වෙන මුකුත් එපාද දන්නේ නෑ නේහ්?![]()
ඈහුවේ නෑ නේද මම ඔයාගෙන්..... P.P.S. එපා...... 
මේ ධැණ් ඛාළා ආවෙමි.එෂේය..එෂේය..ඔභ අණුභව ඛළාධ?![]()
එහෙමත් හරි
guardian of the puss**




කට්ටියට හාට් එකයිAhh kattiya
Ashmi akke..
Chamali akke..![]()



උයා මොනවද මේ කියන්නේ.....හයියු...මට හරි ලැජ්ජාවේ බෑ මරිති....![]()


නියපොත්තෙ) ආදරෙයි කියල එයැයිට




හුහ්! දැන් මමද කිව්වේ අර අරකෙ ඉඳන්(නෑ නෑ ඒකෙ නෙවෙයිනියපොත්තෙ) ආදරෙයි කියල එයැයිට
![]()

තේරුණා....


ආහ්...
මහත නැන්දේ..........![]()
ayyooo... man skype eken wish kalane 
තේරුණා....
![]()





