EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔතන ෆුල් බෝර්ඩ් 18000/- පර් ඩේ.....
16කට අරං දෙන්න පුළුවන්, අන්ලිමිටඩ්:P කෑම එක්ක (ඔතන එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස්මේට්:cool:)
හැබැයි ඉතිං නියම ම තැන ඈ......
අර බැල්කනි එකෙන් පේනව නේහ් කෙළවර ම පොඩි ගල් වැටියක්, එතන ලෙල්ලමක් තියනවා, උදේ පාන්දරම ගියාම මාළු ගත්තෑකි අඩුවට. මම පරා කූරියෙක් ගත්තා, කිලෝ 5ක විතර, 1600/-කට.... අද උදේට කෑවා(උදේ කිව්වේ දැන් තමා උදේට කෑවේ) පට්ට රහයි යැ.....මාළුවෙක් දෙන්නෙක් ගෙනත් හොටේල් එකේ චෙෆ්ට දුන්නම ඌ මාළුව හදල දෙනව, ෆ්‍රයි/ග්‍රිල්/ස්ටූ ඕන විදියකට.....ඉන්න චෙෆ් ල නම් ආයේ නෑ සුපිරි බඩුය......


හරි එළකිරි වගේ තැන...මට සයිට් එකක් දෙන්න බැරිද????? පොඩ්ඩක් යාලුවට දෙන්න....
දවස් කීයකටද 22...:rolleyes:
per 1 ඩේ.....:yes::yes:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි එළකිරි වගේ තැන...මට සයිට් එකක් දෙන්න බැරිද????? පොඩ්ඩක් යාලුවට දෙන්න....

    per 1 ඩේ.....:yes::yes:
    http://www.agoda.com/garton-s-cape-...c6419&gclid=CIyhtPKAtsICFVMqjgodSagAgg&cklg=1


    http://www.gartonhotels.com/

    මේක දැක්කේ පස්සේ....ට්‍රිප් ඇඩ්වයිසර් එකේ රිවීව් ටික බලන්න කෝ....ඇඩෙනවා!!!!

    http://www.tripadvisor.com/Hotel_Re...s_Cape-Midigama_Matara_Southern_Province.html
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එෂේය..එෂේය..ඔභ අණුභව ඛළාධ?:D
    මේ ධැණ් ඛාළා ආවෙමි.
    ඪැණ් ණම් වැෂ්ෂ ඵායළා ඇථ
    :lol::lol::lol::lol:

    guardian of the puss**
    එහෙමත් හරි:yes::yes::yes::yes:
    Ahh kattiya :love:
    Ashmi akke.. :love::love:
    Chamali akke.. :love::love:
    කට්ටියට හාට් එකයි
    ආශ්මිට දෙකයි
    චාමලීට දෙකයි
    ඒත් අනිත් එවුන්ට එකයි!!!!
    :eek::eek::eek:
    උයා මොනවද මේ කියන්නේ.....හයියු...මට හරි ලැජ්ජාවේ බෑ මරිති....:lol::lol::lol:

    හුහ්! දැන් මමද කිව්වේ අර අරකෙ ඉඳන්(නෑ නෑ ඒකෙ නෙවෙයි:lol::lol::lol: නියපොත්තෙ) ආදරෙයි කියල එයැයිට:yes::yes::yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10801951_845366698849300_4764265047017618805_n.jpg


    :love: :love: ane
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes: තේරුණා....:lol::lol::lol:

    ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් දියුණු වන රටකි
    එබැවින් අමෙරිකාව වැනි ඇති දියුණු රටවල තිබෙන එක් එක් ක්‍රමවිධි අප විසින්ද අනුගමනය නොකළයුතු යැයි පවසන්නේ කවරෙක්ද?:oo::oo::oo::yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් දියුණු වන රටකි
    එබැවින් අමෙරිකාව වැනි ඇති දියුණු රටවල තිබෙන එක් එක් ක්‍රමවිධි අප විසින්ද අනුගමනය නොකළයුතු යැයි පවසන්නේ කවරෙක්ද?:oo::oo::oo::yes::yes::yes: