EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kiss+i+love+you+happy+valentines+day++comic+cartoon+ecards+3d+gif+animation+Hearts+rise+from+boy+and+girl+kissing+Friendship+Hello+Valentine+animations+valentine+Royalty+Free+Clipart.gif

    නැගිටපාන්....:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: අපිට වෙන වෙනම පාර්සල් කරලා අරන් එනවලු 25 එනකොට.... වයින් බෝතලේකුත් ඈන්න එනවා කිව්වේ..... :D බිට් කොයින් මයින් කරපු සල්ලි වලින්..... :yes:
    :rolleyes:
    wena mukuth epaii?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes: Tea dalu nela nelaa joliye inna puluwan :baffled:

    තේ දළු නෙලන්නේ තේ වතු වල මිසක් තේ පැක්ටේරි වල නෙවෙයි යෝදියේ:angry::angry::angry::angry::angry::angry::angry:
    මේ තියෙන්නේ තේ දළු
    Tea-Leaves-Picked.jpg

    මේ තියෙන්නේ ඒවා නෙලනවා
    V
    V
    V
    V
    V
    V
    V

    sril0010.jpg
    :yes::yes::yes:

    දැන් තේරුනාද තේ දළු නෙලන්නේ කොහෙද කියල??:eek:
     
    Last edited:
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    තේ දළු නෙලන්නේ තේ වතු වල මිසක් තේ පැක්ටේරි වල නෙවෙයි යෝදියේ:angry::angry::angry::angry::angry::angry::angry:
    මේ තියෙන්නේ තේ දළු
    Tea-Leaves-Picked.jpg

    මේ තියෙන්නේ ඒවා නෙලනවා
    V
    V
    V
    V
    V
    V
    V

    sril0010.jpg
    :yes::yes::yes:

    දැන් තේරුනාද තේ දළු නෙලන්නේ කොහෙද කියල??:eek:

    ahh.. owmai :baffled::rofl: eth awlak nane pkt kara kara inna puluwanne malitto :cool::rofl::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් දියුණු වන රටකි
    එබැවින් අමෙරිකාව වැනි ඇති දියුණු රටවල තිබෙන එක් එක් ක්‍රමවිධි අප විසින්ද අනුගමනය නොකළයුතු යැයි පවසන්නේ කවරෙක්ද?:oo::oo::oo::yes::yes::yes:

    ඔයාට තේරෙන දේ අනිත් අයටත් තේරෙනවනම්..මේ ලෝකේ නෙමේ මේ රට කොච්චර ලස්සනද මරිති....:lol::lol:

    අවතාරේ මාරු කළා නෙහ් අනික මන් හොරකම් කරන්නෙයි අයියණ්ඩි.....:eek::eek: :sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් දියත් වීමට නියමිත බව මාගේ බුද්ධි අංශය විසින් මා වෙත වාර්ථා කර ඈත. මඩ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. :yes: