windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Hello all newbies. I am Prince Charming from USA. I am newbie in this amazing and interesting website. I love windows phone's in my life. I have Nokia Lumia phone. It has so many good features. Its Camera quality is too good as well as its sounds quality too.

welcome on board bro :cool::cool:
 
sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Wifi වල Static ip දාන්න බෑ නෙ ‍තාම. උඹ ඒක දන්නෙ නැද්ද :eek:
    මේ පාර අප්ඩේට් එකෙනුත් ඒක නෑ..
    අපේ ඔපිස් වල DHCP නැත. Static ips වලිනුයි වයිෆයි යූස් කරන්නෙ.
    ඉතිං... දුක තමා.. ඇන්ඩ්‍රොයිඩ් උං අපිට කොකා පෙන්න පෙන්න ඉන්ටනෙට් යනවා. බානවා බානවා..
    අපේ ලබ්බෙං ලොකු ෆයිල් මොබයිල් ඩේටා වලින් බාන්න දෙන්නෙත් නෑ.. WIFI වල STATIC IP දාන්න දෙන්නෙත් නෑ..
    මල පනිනවා ඕයි :growl::sorry::sorry:

    Lap eke internet connection eka wifi walin share kalata phone eken connect karaganta ba.. Ehema wenneth oka hindada bn........
    Android nam connect wenawa...
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,040
    262
    83
    මොකක්ද මචන් HTC m8 for windows ෆෝන් එකේ තියෙන TBC කියන ස්ක්‍රීන් protection එක? මොකක්ද වැඩියෙන් හොද corning goriila glass 3 ද TBC ද? :oo::oo::oo::oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මොකක්ද මචන් HTC m8 for windows ෆෝන් එකේ තියෙන TBC කියන ස්ක්‍රීන් protection එක? මොකක්ද වැඩියෙන් හොද corning goriila glass 3 ද TBC ද? :oo::oo::oo::oo:

    TBC - TO BE CONFIRMED :oo:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Wifi වල Static ip දාන්න බෑ නෙ ‍තාම. උඹ ඒක දන්නෙ නැද්ද :eek:
    මේ පාර අප්ඩේට් එකෙනුත් ඒක නෑ..
    අපේ ඔපිස් වල DHCP නැත. Static ips වලිනුයි වයිෆයි යූස් කරන්නෙ.
    ඉතිං... දුක තමා.. ඇන්ඩ්‍රොයිඩ් උං අපිට කොකා පෙන්න පෙන්න ඉන්ටනෙට් යනවා. බානවා බානවා..
    අපේ ලබ්බෙං ලොකු ෆයිල් මොබයිල් ඩේටා වලින් බාන්න දෙන්නෙත් නෑ.. WIFI වල STATIC IP දාන්න දෙන්නෙත් නෑ..
    මල පනිනවා ඕයි :growl::sorry::sorry:

    mata meka therum karala \diyan noob vidihata dhcp monawath danne nae mama :sorry::confused:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා උඹලා MKV files play කරන්නේ කොහොමද ෆෝන් එකේ?මගේ ලග තියන ගොඩක් ෆිල්ම් mkv ටයිප්..ඒවා ෆෝන් එකට කොපි කරාට විඩියෝස් වල පෙන්නන්නේ නෑ...ඊළගට සිංහල උපසිරස වැඩ කරන්න හදාගන්නේ කොහොමද?
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    මචන්ලා උඹලා MKV files play කරන්නේ කොහොමද ෆෝන් එකේ?මගේ ලග තියන ගොඩක් ෆිල්ම් mkv ටයිප්..ඒවා ෆෝන් එකට කොපි කරාට විඩියෝස් වල පෙන්නන්නේ නෑ...ඊළගට සිංහල උපසිරස වැඩ කරන්න හදාගන්නේ කොහොමද?
    try vlc or moli player
    http://www.windowsphone.com/en-us/store/app/vlc-for-wp-beta/68f9826f-3e3c-44a9-9b08-f86ad25e432c

    http://www.windowsphone.com/en-us/store/app/moliplayer-pro/19ea6d3e-e3d9-401d-b30a-f6471811fe08
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා උඹලා MKV files play කරන්නේ කොහොමද ෆෝන් එකේ?මගේ ලග තියන ගොඩක් ෆිල්ම් mkv ටයිප්..ඒවා ෆෝන් එකට කොපි කරාට විඩියෝස් වල පෙන්නන්නේ නෑ...ඊළගට සිංහල උපසිරස වැඩ කරන්න හදාගන්නේ කොහොමද?
    try ccplayer
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් මචං facebook, viber මේ හැම දෙයක්ම update ඇවිත් තියෙනව මචං. microsoft එකේ Facebook app එක ( Facebook beta) එක facebook එකෙන් publish කරපු app එකට වඩා ඉක්මනට develop වෙනවා වගේ :cool:
    ow ow microsoft un pata pata gala update ewanawa anith unta wada skype ekath un update karanawa gathiyatama den nam pattama gathi
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන්ලා උඹලා MKV files play කරන්නේ කොහොමද ෆෝන් එකේ?මගේ ලග තියන ගොඩක් ෆිල්ම් mkv ටයිප්..ඒවා ෆෝන් එකට කොපි කරාට විඩියෝස් වල පෙන්නන්නේ නෑ...ඊළගට සිංහල උපසිරස වැඩ කරන්න හදාගන්නේ කොහොමද?

    moli player එක free dowload කර ගන්න පුළුවන් මචං country එක china දැම්ම නම්...
    එහෙම නැත්තම් CCPlayer එක use කරන්න මචං
    Supports all video / audio formats supported by Windows Phone.
    It also supports MKV, and FLV formats.
    dfbd0156-a58d-4255-b074-1a328565270a

    http://www.windowsphone.com/en-us/store/app/ccplayer/877817e5-2496-4e1f-a2f8-8f92ef829a83
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    bluetooth karana video file ehema koheda ban thiyenne.hama ekak assema baluwa badu missing
    droid wala wage eka folder ekakata okkoma awanan me mala wadsa na:angry::angry:
     
    Status
    Not open for further replies.