ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17499048 said:
    කෝ මේ ළමා............................යි..

    Zsi7Aln.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17499048 said:
    කෝ මේ ළමා............................යි..
    ඉන්නවා.ජන්ජු අයියෙ කෝ BMW එක :P:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    හරි සන්තෝසයි....ළමයි හැංගිලා ඉන්නේ :baffled::baffled:

    ඉන්නවා.ජන්ජු අයියෙ කෝ BMW එක :P:rofl:

    ජන්ජු ???ඈ බොල , බෝ මාව කොරියන් සමනලයෙක් කරන්නද හදන්නේ?:P:P..BMW එක පරිස්සමට තියෙනවා ශෝ රූම් එකේ..:rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17499456 said:
    ජන්ජු ???ඈ බොල , බෝ මාව කොරියන් සමනලයෙක් කරන්නද හදන්නේ?:P:P..BMW එක පරිස්සමට තියෙනවා ශෝ රූම් එකේ..:rofl::rofl:

    දාඩිය නොදා යන්නනම් කියාපු වාතනේ නේද ජන්ජු අය්යෙ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දාඩිය නොදා යන්නනම් කියාපු වාතනේ නේද ජන්ජු අය්යෙ :lol:

    අඩෝ තෝ මොනාද ගැහුවේ...:angry:

    ඒක පදින්න සන්ග්ලාස් දාන්න ඕනේ...:yes: රෑට එහෙම පදින්න බෑ බයික් එක.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ තෝ මොනාද ගැහුවේ...:angry:

    ඒක පදින්න සන්ග්ලාස් දාන්න ඕනේ...:yes: රෑට එහෙම පදින්න බෑ බයික් එක.:cool:
    මේ ඒක නෙමේ අල්ල කොහොමද දැන් ? :lol: පේන්ඩ හිටියෙ නැති හින්ද මන් හිතුව වැඩ ඇති කියල :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඒක නෙමේ අල්ල කොහොමද දැන් ? :lol: පේන්ඩ හිටියෙ නැති හින්ද මන් හිතුව වැඩ ඇති කියල :lol:

    අනේ නිකම් හිටපන්. උඹ කාලා කාලා ඔහොම කෙට්ටුවෙන්නෙ මොකද කියල හොයල බැලුවොත් නරකද?:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ නිකම් හිටපන්. උඹ කාලා කාලා ඔහොම කෙට්ටුවෙන්නෙ මොකද කියල හොයල බැලුවොත් නරකද?:angry:
    ඔය ආවෙ රෙදි කරට අරන් දූවන් :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ ඒක නෙමේ අල්ල කොහොමද දැන් ? :lol: පේන්ඩ හිටියෙ නැති හින්ද මන් හිතුව වැඩ ඇති කියල :lol:

    ඔය ආවෙ රෙදි කරට අරන් දූවන් :lol:
    හා හා ලොල්

    kohetada enna one?:rolleyes:
    mata monawahari wunoth:shocked::angry::sorry:
    බය වෙන්න එපා.අවදානමක් නෑ.කරදරයක් කරන්න ඉන්න එකම එකා මේ දවස්වල ඇඳේ :rofl:
     
    Status
    Not open for further replies.