මචන් මම Bicycle එක ගත්තේ මේ ලගදී(Pulsar 135 ls). ඒ වුනාට සතියේ දවස්වල එක පදින්න time එකක් එන්නේ නැහැ. සති 02කට පාරක් වගෙ තමයි Bicycle එක පදින්නෙ.
මට තියෙන ගැටලුව තමයි එකවර Bicycle එක Start නොවීම. එය Start කිරීමට කිහිප වරක් උත්සහ කිරීමට සිදු වෙනවා.
මෙය කිසියම් දෝෂයක් ? නැත්නම්, බයිසිකලය නිතර පදින්නේ නැති නිසා ඇතිවෙන සාමාන්‍ය තත්වයක් ද?
මට Bicycle පිළිබඳ එතරම් දැනුමක් නැහැ. මට Help කරන්න පුලුවන්ද ?
ගත්ත ගමන් පැදගෙන ගියපු එක තමා කරල තියෙන්නේ...

මචන් මම Bicycle එක ගත්තේ මේ ලගදී(Pulsar 135 ls). ඒ වුනාට සතියේ දවස්වල එක පදින්න time එකක් එන්නේ නැහැ. සති 02කට පාරක් වගෙ තමයි Bicycle එක පදින්නෙ.
මට තියෙන ගැටලුව තමයි එකවර Bicycle එක Start නොවීම. එය Start කිරීමට කිහිප වරක් උත්සහ කිරීමට සිදු වෙනවා.
මෙය කිසියම් දෝෂයක් ? නැත්නම්, බයිසිකලය නිතර පදින්නේ නැති නිසා ඇතිවෙන සාමාන්‍ය තත්වයක් ද?
මට Bicycle පිළිබඳ එතරම් දැනුමක් නැහැ. මට Help කරන්න පුලුවන්ද ?
ජන්තු අයියා;17493225 said:ඕක අවුලක් නෑ සහෝදරයා...අපේ බයික් එක්ක උනත් සති දෙකක් හොලවන්නේ නැතුව තියලා ස්ටාර්ට් කලොත් එක පාරින් වදින්නේ නෑ...
වැදගත්ම දේ මේකයි..දැන් ඔයා බයික් එක දෙතුන් පාරක් ගහලා ස්ටාර්ට් කරපු ගමන් එන්ජිම හිටින්න වගේ බලනවා නම් හරියෙන් රේස් කරන්න යන්න එපා..එහෙම කලොත් හරි ඉක්මනට එන්ජිම කෙළවෙන්න බලනවා..ඒ නිසා RPM 1500 ක් වගේ වෙන්න එක ගානට අක්සලේටරය කරකවගෙන ඉන්න පොඩ්ඩක් රත් වෙනකන්...තත්පර 30 ක් වගේ යනකොට එන්ජින් ඔයිල් ටික එන්ජිම පුරා දුවලා වැඩේ හරි යනවා..

හොඳට අහන් හිටියොත් එන්ජිමේ සද්දේ වෙනස් වෙනවා ඇහෙනවා ඔයිල් ටික වටේම ගියාම...

machana mage thyenne pulsar 135 ekak..
me lagakadi idan 60n ehaa yana baa miss wenawa..!!
1 hour withr nawaththla thibila self start gahuwama silnacer ekan nikan "poh " gala saddayk ekka start wenne.??
mama welawata servci karanwa.. 95 perrl gahanne ithn...
mokada awul kiyal adahak dennako...

කාර්බ් ටියුන් අප් එකක් දාල බලන්න මචෝ හොඳ තැනකින් මුලින්ම... කාබ් සුද්දයක් දාලම දාන්න හරියයි..![]()

Thanks මචන්.ජන්තු අයියා;17493225 said:ඕක අවුලක් නෑ සහෝදරයා...අපේ බයික් එක්ක උනත් සති දෙකක් හොලවන්නේ නැතුව තියලා ස්ටාර්ට් කලොත් එක පාරින් වදින්නේ නෑ...
වැදගත්ම දේ මේකයි..දැන් ඔයා බයික් එක දෙතුන් පාරක් ගහලා ස්ටාර්ට් කරපු ගමන් එන්ජිම හිටින්න වගේ බලනවා නම් හරියෙන් රේස් කරන්න යන්න එපා..එහෙම කලොත් හරි ඉක්මනට එන්ජිම කෙළවෙන්න බලනවා..ඒ නිසා RPM 1500 ක් වගේ වෙන්න එක ගානට අක්සලේටරය කරකවගෙන ඉන්න පොඩ්ඩක් රත් වෙනකන්...තත්පර 30 ක් වගේ යනකොට එන්ජින් ඔයිල් ටික එන්ජිම පුරා දුවලා වැඩේ හරි යනවා..
සිරාවට මචං
මූ දැන් අපිට මැසේජ් කරන්නෙත් කෑල්ලට කරන සිස්ටම් එකට..![]()

ah... adoooo.............. prasiddiye chataer karanna epaaaaa.... mama umbata msg karaaaa.............!!!!!!!!!.. wennnaa baaahaa....![]()

ගුඩ් මෝනින්ග්ගුඩ් මෝනිං කුකුලෝස්!!![]()
කුකුල් කොටුව පාලුවට ගිහින් 