Kitkat mainstream wune dan sahena kalekata kalin. Ehema welath godak phone walata thama updates na ne...
Android Anathayo.

phone ekak naha oi
ubala magulak katha karanawa![]()
සල්ලි දීල phone එකක් අරන් Apple කියන විදිහට පාවිච්චි කරනවට වඩා ඒක හොඳයි
iPhone (පොෂ්) අනාතයෝ![]()






පට්ට ගේමක් දීල kitkat ගැහුවා
මේක carbon ලගේ custom rom එකක්
![]()
![]()
හොදයිද
https://www.youtube.com/watch?v=NLhiC7DkAas&feature=youtu.be![]()



අඳුරන ෆෝන් කඩයක් කරන එකෙක්ට දීල බෝඩ් එක දාගත්ත.. 


මගේ ගාවත් දැං අවුරුද්දකට කලින් වගේ තිබ්බෙ ඔයින් එකක්...
මාත් ඒ දවස් වල එන එන රොම් දැම්ම ඕකට. ඒකාලෙ Cyanogenmod ලගෙ රොම් තමා ඕකට එලටම සෙට් උනේ..
එක පාරක් කෙල වෙලා No Power උනා..අඳුරන ෆෝන් කඩයක් කරන එකෙක්ට දීල බෝඩ් එක දාගත්ත..
කලින් තිබ්බෙ WT19i, උ දාල තියෙන්නෙ WT19a බෝර්ඩ් එකක්.
ඊට පස්සෙ පට්ට කට්ටක් කෑව WT19a රොම් හොයන්න![]()




Camera pic kohomada
Fm radio wadada
mamath dala thiyanawa habay me camera radio aulne![]()