Kitkat ගැහුවා

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    1507142_766468320100553_6330645324177307564_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Kitkat mainstream wune dan sahena kalekata kalin. Ehema welath godak phone walata thama updates na ne...
    Android Anathayo.

    සල්ලි දීල phone එකක් අරන් Apple කියන විදිහට පාවිච්චි කරනවට වඩා ඒක හොඳයි
    iPhone (පොෂ්) අනාතයෝ :rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පට්ට ගේමක් දීල kitkat ගැහුවා :shocked::shocked:
    මේක carbon ලගේ custom rom එකක් :cool::cool:
    live-with-walkman-black.jpg

    carbon-rom.jpg

    හොදයිද
    :):)

    https://www.youtube.com/watch?v=NLhiC7DkAas&feature=youtu.be:confused::confused:

    මගේ ගාවත් දැං අවුරුද්දකට කලින් වගේ තිබ්බෙ ඔයින් එකක්...:love:
    මාත් ඒ දවස් වල එන එන රොම් දැම්ම ඕකට. ඒකාලෙ Cyanogenmod ලගෙ රොම් තමා ඕකට එලටම සෙට් උනේ..
    :yes::yes:
    එක පාරක් කෙල වෙලා No Power උනා..:baffled: අඳුරන ෆෝන් කඩයක් කරන එකෙක්ට දීල බෝඩ් එක දාගත්ත..
    කලින් තිබ්බෙ WT19i, උ දාල තියෙන්නෙ WT19a බෝර්ඩ් එකක්. :shocked:
    ඊට පස්සෙ පට්ට කට්ටක් කෑව WT19a රොම් හොයන්න
    :sorry::sorry:
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ

    :sorry::sorry::sorry::sorry:

    menna wada tika

    https://carbonrom.org/features/
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මොකද්ද බන් මේ :O :O පැහැදිලි කරලා දීපල්ලකො කවුරුහරි :O :O