වාහනේ ඉන්ධන ටැන්කිය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහනේ ඉන්ධන ටැන්කිය

    can-stock-photo_csp14651977.jpg


    vaz-163-devushka-pistolet.jpg


    හරි හරි දැන් මේකයි කතාව

    මේක ටිකක් අලුත් වාහන වල තමයි තියෙන්නේ දකින්න මමත් දැනගත්තේ ලගදි
    ;)
    2361.jpg


    වාහනේ dash board fuel gauge ඒකේ ඒ කියන්නේ මීට‍රේ මේ සලකුණ තියෙන තැන පොඩි ත්‍රිකොණ කැල්ලක් තියෙනවා අන්න ඒකේ පෙන්නන දිශාවට තමයි ඹයාගේ වාහනේ ඉන්ධන ටැන්කියේ පියන තියෙන්නේ
    :D:yes:

    fuel-gauge.jpg


    මේකේ තියෙන්නේ වම් පැත්තේ
    111613d1368472301-gas-tank-thread-made-me-think-what-side-your-car-gas-tank


    මේහෙම සිංහලෙන් ගහලා තියෙන ඒවාත් තියෙනවා නැ නැ යකො english:P

    හරි ඒහේනම් මේකයි කතාව
    අනික් අයට බලන්න බම්ප් ඒකක් දාගෙන යන්න




     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ.. මොකද්ද බොලේ මේ කරපු අපරාදේ...:oo:

    මම පෙට්‍රල් ටැංකි ගැන ලොකූ විස්තරයක් කියවන්න බලාගෙන දුවං ආවේ...:eek:
    හැබැයි පාඩුවක්මත් නෑ.. ඔය චූටි කෑල්ල ගැන දැන ගත්තෙත් දැනුයි....:P
    TFS...:cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ.. මොකද්ද බොලේ මේ කරපු අපරාදේ...:oo:

    මම පෙට්‍රල් ටැංකි ගැන ලොකූ විස්තරයක් කියවන්න බලාගෙන දුවං ආවේ...:eek:
    හැබැයි පාඩුවක්මත් නෑ.. ඔය චූටි කෑල්ල ගැන දැන ගත්තෙත් දැනුයි....:P
    TFS...:cool:
    මුලින් පොටො 2ක් දැම්මේ ඒකයි බන් නැත්තම් මේකේ ඉන්න ඒඋන් මව්ස් ඒක තියලා කියවලා හින් සැරේ මාරැ වෙනවා ත්රේඩ් ඒක බම්ප් වෙන්න නැති නිසා;)
     
    • Like
    Reactions: .amda and 577

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    එල එල..සමහර දවස් වලට යාලුවන්ගේ වාහන වල ගිහින් ශෙඩ් එක ගව නවත්තලා බලනවා කොයි පැත්තෙද ටැංකිය තියෙන්නේ කියලා..:rofl: