my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් කියන්නේ මොකටද බන් රනිල්ට දෙනවා කියලා..සිරිසේනම කිව්වේ අහවල් එකද????:rolleyes: එතකොට මෛත්‍රී කිව්වේ බොරුවටද විහ්ලුවටද???

    ඊළඟ චන්දෙන් දිනුවොත් ඉතින් පොරට හම්බෙනවනේ :rolleyes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එහෙනම් කියන්නේ මොකටද බන් රනිල්ට දෙනවා කියලා..සිරිසේනම කිව්වේ අහවල් එකද????:rolleyes: එතකොට මෛත්‍රී කිව්වේ බොරුවටද විහ්ලුවටද???

    කවදද MY3 එහෙම කිව්වෙ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් මිනී මැරුවේ නිදහස් සන්දානේ නෙවෙයි මොකද ඒ කාලේ නිදහස් සන්දානයක් තිබුනේ නැහැ නේ :lol: ශා නියමයි මරු තර්ක

    පුරුද්දට ආයෙත් වටේ යනවා :P මහින්ද රාජපක්ෂ කියන මනුස්සයට යුද්ධේ ගෞරවය හිමි වෙනවා ඇත්ත නැහැ කියයන්නේ නැහැ. මහින්ද කරේ ලොකු දෙයක් නෑ කියන්නේ නැහැ. දැන් මම ඇහුවේ යුද්ධේ කරපු පලියට මහින්ද රාජපක්ෂ මැරෙනකන් ජනාධිපති කමේ තියන්න ඕනෙද?සරල ප්‍රශ්නයක් කෙලින් උත්තර දෙන්න

    අනික් දේ මයිත්‍රීපාල සිරිසේන දිනුවොත් රනිල් වික්‍රමසිංහ බලයට එන්නේ කොහොමද? UNP ආණ්ඩුවක් එන්නේ කොහොමද?

    අනේ යකෝ උඹ මාව රටෙනුත් එලෙව්වද? කව්ද යකෝ මම පිටරට ඉන්නවා කිව්වේ? :rofl:

    ඔව් බන් ඒ කලේ මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට ප්‍රේමදාසට කියල මරල දාන්න තියන් හිටපු අහිංසක ළමයි කිහිප දෙනෙක් බේරාගෙන තියෙනවා. ඒ පවුල් අදටත් මේ රටේ ඉන්නවා මහින්දට පින් දිදී..

    යුද්දේ දින්නේ මහින්ද කියන එක උබ පිලි ගත්තට.. රට විනාස කලේ චන්ද්‍රික සහ රනිල් කියන එක උබ පිලි ගන්නේ නැහැ නේද

    මයිත්‍රීපාල කොහොමද රනිල්ව අගමැති කරන්නේ? (විධායක කෙසේවෙතත්). අගමැති වෙන්නේ ආණ්ඩුපක්ෂයේ නායකයා. ජනාධිපතිට බෑ අගමැතිව තීරණය කරන්න. රනිල්ට අගමැති වෙන්න ඕනේ නම් ඊලග මහජන්දෙන් දිනන්න වෙනවා .

    එක තමා MY3 සහ රනිල් අතර ඇති උන ගිවිසුම. රනිල් ව අගමැති කරනවා කියල මිනිහගේ කටින්ම කියනව ඔය ඕනි තරම් ගියේ ඇයි ඇහුනේ නැද්ද?
    විදායක අගැමති කම හිමි වෙන්නේ රනිල් ට. ජනාදිපති උනාට පස්සේ පැය 24ක් ඇතුලත ජනාදිපති සතු සියලු බලතල විදායක අගමැතිට දෙනවා.. ජනාදිපති විසින් ඊළගට ජන්දෙන් අනිවාර්යෙන් දිනලා එන රනිල් ව විදායක අගමැති කරලා පුටුවේ වාඩි කරලා දින 100 කට පස්සේ මිනිහ මේ රටේ ජන්ද ක්‍රමය වෙනස් කරලා ගෙදර යනවා. එතන ඉදන් අවරුදු 6ක් යනකන් මේ රට පලයන කරන්නේ රනිල් තමා..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    සහෝ උබ අර මොකද්ද හෙවුවේ හම්බුනාද
    අම්මා ඔව් බන්.... සචියා දුන්න එක ලෙසටම වැඩ.... අද තමයි එකෙන් වැඩේ අරන් ඉවර කලේ...:)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කවදද MY3 එහෙම කිව්වෙ?
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rofl:
    mj-laughing.gif
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එල එල
    ඔව් බන් ඒ මගුල හොයලා හොයලා හොයලා ඇති වෙලා හිටියේ.. පස්සේ සචිය දුන්නෙත් මම බලපු එකක්... ඇහුවට thanks මචං!!!
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol:

    යුද්දේ විකුණන බහ බන් දැන්. අනික උබ කියන කතාවල පදනමක් නැහැ විදායක අගමැති කතාව එහෙඅම. jvp එක ආතල් එකට මිනීමරුවා වගේ උබ කතා කරලා තිබ්බේ. මේ ටිකවත් කියන්නේ උබ පරණ මෙම්බර් කෙනක් විදියට තියන ගරුත්ව නිසා. නැත්තම් මේවට උත්තර දීලා තියනවා. උබ මහින්දගේ හොද කියනවනම්. ඔයිට වඩා හොද කරුණු තියනවා. පොඩ්ඩක් හොයලා බලපන් . දැන් යුද්දේම විකුණන්න බහ. මහින්ද කරලා තියන වැඩ වට හැටියට විපක්ස්හෙන් සාතන් ඉල්ලුවන් දිනනවා මැතිවරණය සදාරනව තිබ්බොත්. තරහා වෙන්න් එපා.

    එකනේ උබටත් MY3 සහ රනිල අතර තියෙන කොන්දිසි ගැන කිසිම දැනීමක් නැහැ නේ.
    1. ජනාදිපති සතු සියලු බලතල පැය 24ක් ඇතුලට අගමැති හට පවරා විදායක අගමැති දුරයක් ස්ථාපිත කල යුතුයි.
    2. මහා මැතිවරණයෙන් පස්සේ ජන්දේ දිනා පාර්ලිමේන්තුව පිවිසෙන රනිල්ට විදායක අගැමති පුටුව දිය යුතුයි.
    3. දින 100ක් ඇතුලත ජන්ද ක්‍රමය වෙනස් කරලා MY3 ගෙදර යා යුතුයි..

    දැන් උබ කියපන් 2004 මේ රට කොටියට දීපු රනිල් ව මට මේ රටේ විදායක අගමැති කරන්න MY3 ට ජන්දේ දෙන්නේ පුලුවන්ද හිතට එකගව..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එකනේ උබටත් MY3 සහ රනිල අතර තියෙන කොන්දිසි ගැන කිසිම දැනීමක් නැහැ නේ.
    1. ජනාදිපති සතු සියලු බලතල පැය 24ක් ඇතුලට අගමැති හට පවරා විදායක අගමැති දුරයක් ස්ථාපිත කල යුතුයි.
    2. මහා මැතිවරණයෙන් පස්සේ ජන්දේ දිනා පාර්ලිමේන්තුව පිවිසෙන රනිල්ට විදායක අගැමති පුටුව දිය යුතුයි.
    3. දින 100ක් ඇතුලත ජන්ද ක්‍රමය වෙනස් කරලා MY3 ගෙදර යා යුතුයි..

    දැන් උබ කියපන් 2004 මේ රට කොටියට දීපු රනිල් ව මට මේ රටේ විදායක අගමැති කරන්න MY3 ට ජන්දේ දෙන්නේ පුලුවන්ද හිතට එකගව..

    :yes::yes::yes: ඇත්ත
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් ඒ කලේ මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට ප්‍රේමදාසට කියල මරල දාන්න තියන් හිටපු අහිංසක ළමයි කිහිප දෙනෙක් බේරාගෙන තියෙනවා. ඒ පවුල් අදටත් මේ රටේ ඉන්නවා මහින්දට පින් දිදී..

    යුද්දේ දින්නේ මහින්ද කියන එක උබ පිලි ගත්තට.. රට විනාස කලේ චන්ද්‍රික සහ රනිල් කියන එක උබ පිලි ගන්නේ නැහැ නේද

    එක තමා MY3 සහ රනිල් අතර ඇති උන ගිවිසුම. රනිල් ව අගමැති කරනවා කියල මිනිහගේ කටින්ම කියනව ඔය ඕනි තරම් ගියේ ඇයි ඇහුනේ නැද්ද?
    විදායක අගැමති කම හිමි වෙන්නේ රනිල් ට. ජනාදිපති උනාට පස්සේ පැය 24ක් ඇතුලත ජනාදිපති සතු සියලු බලතල විදායක අගමැතිට දෙනවා.. ජනාදිපති විසින් ඊළගට ජන්දෙන් අනිවාර්යෙන් දිනලා එන රනිල් ව විදායක අගමැති කරලා පුටුවේ වාඩි කරලා දින 100 කට පස්සේ මිනිහ මේ රටේ ජන්ද ක්‍රමය වෙනස් කරලා ගෙදර යනවා. එතන ඉදන් අවරුදු 6ක් යනකන් මේ රට පලයන කරන්නේ රනිල් තමා..

    මිනී නොමරපු පක්ෂෙකට චන්දෙ දෙන්න ඉන්නවනම් උඹට චන්දෙ දෙන්න වෙන්නේ නැහැ. සන්දානේ කියන්නෙත් ප්‍රධාන පක්ෂ තුනෙන් හැදිච්ච එකක්නේ? ඒකයි මම පෙන්නලා දෙන්න හැදුවේ.

    ඔව් චන්ද්‍රිකාල රනිල්ලා වගේම මහින්දත් යුද්ධෙන් පස්සේ රට කනවා ඒකනේ මයිත්‍රීට චන්දෙ දෙන්නේ...උඹ ඒක පිළිගන්නවද?

    කෝ දැන් කියපන්කො බලන්න යුද්ධේ දිනුව කියල මහින්දට චන්දෙ දෙන්න ඕනේ ඇයි කියල?

    දැන් කව්ද කියන්නේ ඊළඟ මහා මැතිවරණයෙන් රනිල් දිනනවා කියල? ඉතින් රනිල් දිනනවා නම් පොර අගමැති වෙන එක හරිනේ? පොර දිනනවා කියන්නේ මිනිස්සුන්ට රනිල් ඕනේ කියන එකනේ? දැන් උඹලට ඕනේ රනිල් චන්ද දිනුවත් අගමැති නොවෙන සිස්ටම් එකක්ද?:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකනේ උබටත් MY3 සහ රනිල අතර තියෙන කොන්දිසි ගැන කිසිම දැනීමක් නැහැ නේ.
    1. ජනාදිපති සතු සියලු බලතල පැය 24ක් ඇතුලට අගමැති හට පවරා විදායක අගමැති දුරයක් ස්ථාපිත කල යුතුයි.
    2. මහා මැතිවරණයෙන් පස්සේ ජන්දේ දිනා පාර්ලිමේන්තුව පිවිසෙන රනිල්ට විදායක අගැමති පුටුව දිය යුතුයි.
    3. දින 100ක් ඇතුලත ජන්ද ක්‍රමය වෙනස් කරලා MY3 ගෙදර යා යුතුයි..

    දැන් උබ කියපන් 2004 මේ රට කොටියට දීපු රනිල් ව මට මේ රටේ විදායක අගමැති කරන්න MY3 ට ජන්දේ දෙන්නේ පුලුවන්ද හිතට එකගව..

    ඉතින් මනුස්සයෝ රනිල් නෙවෙයි මොන ගොබිල හරි චන්දෙන් දිනලා බලය ගන්න එකේ වැරැද්ද මොකක්ද? දැන් මහින්ද දිනුවොත් අපි කියනවද එහෙම බෑ කියල?:lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :yes::yes::yes: ඇත්ත

    ඕක ඉතින් අපේ අයට තේරෙන්නේ නැහැ නේ බන්. ඔහොම කොන්දිසි නැත්තම් මමත් දෙනවා MY3 ට.. එත් රනිල් වගේ පරයෙක් ව මේ රටේ අගමැති කරන්න කවදාවත් ජන්දේ දෙන්නේ නැහැ. රනිල්ගේ හොද කියන්නේ 2004 සාම ගිවිසුම කලේ යාපනේ ගිය නැති එවුන්. එදා නාග දීපේ බලන්න යනකොට වව්නියාවෙන් නවත්තල අපේ හැම මිනිහෙක්ගෙන්ම රුපියල් 250 ගානේ එකතු කළා. ටිකට් කැඩුවා.. මම ඉපදුනු රටේ මට එහා කොනේ ඉදන් මෙහා කොනට යන්න මම මේ කොහොවත් ඉදල ආපු පර දෙමලෙක්ට සල්ලි දෙන්න උනා.. මේක එළාරට වත් යට නොවිච්ච මහා පරාක්ක්‍රමබාහු එදා අපිට දින දීපු මම ඉපදුනු රට බොලව්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එකනේ උබටත් MY3 සහ රනිල අතර තියෙන කොන්දිසි ගැන කිසිම දැනීමක් නැහැ නේ.
    1. ජනාදිපති සතු සියලු බලතල පැය 24ක් ඇතුලට අගමැති හට පවරා විදායක අගමැති දුරයක් ස්ථාපිත කල යුතුයි.
    2. මහා මැතිවරණයෙන් පස්සේ ජන්දේ දිනා පාර්ලිමේන්තුව පිවිසෙන රනිල්ට විදායක අගැමති පුටුව දිය යුතුයි.
    3. දින 100ක් ඇතුලත ජන්ද ක්‍රමය වෙනස් කරලා MY3 ගෙදර යා යුතුයි..

    දැන් උබ කියපන් 2004 මේ රට කොටියට දීපු රනිල් ව මට මේ රටේ විදායක අගමැති කරන්න MY3 ට ජන්දේ දෙන්නේ පුලුවන්ද හිතට එකගව..

    මචං මන් උත්ත්රය් දෙන්නම දන නිදාගන්නවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ඉතින් අපේ අයට තේරෙන්නේ නැහැ නේ බන්. ඔහොම කොන්දිසි නැත්තම් මමත් දෙනවා MY3 ට.. එත් රනිල් වගේ පරයෙක් ව මේ රටේ අගමැති කරන්න කවදාවත් ජන්දේ දෙන්නේ නැහැ. රනිල්ගේ හොද කියන්නේ 2004 සාම ගිවිසුම කලේ යාපනේ ගිය නැති එවුන්. එදා නාග දීපේ බලන්න යනකොට වව්නියාවෙන් නවත්තල අපේ හැම මිනිහෙක්ගෙන්ම රුපියල් 250 ගානේ එකතු කළා. ටිකට් කැඩුවා.. මම ඉපදුනු රටේ මට එහා කොනේ ඉදන් මෙහා කොනට යන්න මම මේ කොහොවත් ඉදල ආපු පර දෙමලෙක්ට සල්ලි දෙන්න උනා.. මේක එළාරට වත් යට නොවිච්ච මහා පරාක්ක්‍රමබාහු එදා අපිට දින දීපු මම ඉපදුනු රට බොලව්

    අනේ බං ඒ කාලේ යාපනේ නොගියේ කව්ද? මමත් ගියා....මහින්දට දෙනවනම් දීපන් බං නිකන් බොරු හේතු නොකිය
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මිනී නොමරපු පක්ෂෙකට චන්දෙ දෙන්න ඉන්නවනම් උඹට චන්දෙ දෙන්න වෙන්නේ නැහැ. සන්දානේ කියන්නෙත් ප්‍රධාන පක්ෂ තුනෙන් හැදිච්ච එකක්නේ? ඒකයි මම පෙන්නලා දෙන්න හැදුවේ.

    ඔව් චන්ද්‍රිකාල රනිල්ලා වගේම මහින්දත් යුද්ධෙන් පස්සේ රට කනවා ඒකනේ මයිත්‍රීට චන්දෙ දෙන්නේ...උඹ ඒක පිළිගන්නවද?

    කෝ දැන් කියපන්කො බලන්න යුද්ධේ දිනුව කියල මහින්දට චන්දෙ දෙන්න ඕනේ ඇයි කියල?

    දැන් කව්ද කියන්නේ ඊළඟ මහා මැතිවරණයෙන් රනිල් දිනනවා කියල? ඉතින් රනිල් දිනනවා නම් පොර අගමැති වෙන එක හරිනේ? පොර දිනනවා කියන්නේ මිනිස්සුන්ට රනිල් ඕනේ කියන එකනේ? දැන් උඹලට ඕනේ රනිල් චන්ද දිනුවත් අගමැති නොවෙන සිස්ටම් එකක්ද?:baffled:

    මහින්ද යුද්දේ දින්නා.. එත් චන්ද්‍රිකා අවරුදු 12ක් තිස්සේ යුද්දේ වවන් කෑවා.. දින්නේ නැහැ පැරදුනා... රනිල් මේ රට 2004 කොටියට ලිව්වා.. උබ ඒවා පිලි ගන්නවද??

    රට කොටියට ලියපු මිනිහ උබ විසින්ම මේ රටේ අගමැති කරන එක ගැන කියන්නේ තියෙන්නේ.....
    ඉතින් මනුස්සයෝ රනිල් නෙවෙයි මොන ගොබිල හරි චන්දෙන් දිනලා බලය ගන්න එකේ වැරැද්ද මොකක්ද? දැන් මහින්ද දිනුවොත් අපි කියනවද එහෙම බෑ කියල?:lol:

    උබට ඕනි රනිල් කියන පරයව අගමැති කරන්න සහය දෙන්න නම් මට උබ ගැන දුකයි බන්.. මොකද රනිල් 2004 රට කොටියට ලියල මේ රටේ මරපු මිනිස්සුන්ගේ ලේ උබේ අත් වලත් උබ ගාව ගන්න එක ගැන දුකයි සහෝ. වචන නැහැ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනේ බං ඒ කාලේ යාපනේ නොගියේ කව්ද? මමත් ගියා....මහින්දට දෙනවනම් දීපන් බං නිකන් බොරු හේතු නොකිය

    උබත් සාම ගිවිසුම කාලේ යාපනේ ගියද? හොදයි...
    වනියාවෙන් එහාට ගිය කොහොමද කියපන්/?
    බස් එකෙන් බැස්සුවා.. ගැනු පිරිම කොටි විසින පෝලිම දෙකක් ගහල වෙන වේනම් යැව්වා...
    අපේ යට ඇදුමේ හිටන් bag එකේ තියෙන්නේ මොනවද කියල පර කොටිය ඇද ඇද බැලුව..
    උන් අතේ තුවක්කුව තියන් හිටියේ..
    border එකක් දාගෙන යාපනේ යන හැම මිනිහෙක් ගෙන්ම rs 250 ක් ගානේ ගත්ත. ටිකට් කැඩුව...
    මේව උබට මතක නැතුව ඇති.. මොකද උබත් ප්‍රබාකරන් එක්ක එකට තේ බීපු එකක් වෙන්න ඇති නේ රනිල් වගේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද යුද්දේ දින්නා.. එත් චන්ද්‍රිකා අවරුදු 12ක් තිස්සේ යුද්දේ වවන් කෑවා.. දින්නේ නැහැ පැරදුනා... රනිල් මේ රට 2004 කොටියට ලිව්වා.. උබ ඒවා පිලි ගන්නවද??

    රට කොටියට ලියපු මිනිහ උබ විසින්ම මේ රටේ අගමැති කරන එක ගැන කියන්නේ තියෙන්නේ.....

    උබට ඕනි රනිල් කියන පරයව අගමැති කරන්න සහය දෙන්න නම් මට උබ ගැන දුකයි බන්.. මොකද රනිල් 2004 රට කොටියට ලියල මේ රටේ මරපු මිනිස්සුන්ගේ ලේ උබේ අත් වලත් උබ ගාව ගන්න එක ගැන දුකයි සහෝ. වචන නැහැ

    දැන් මහින්ද යුද්දේ දිනුව කියල පොර මැරෙනකන් ලංකාවේ ජනාධිපති කරන්න ඕනෙද? මොනවා කරත්?

    කව්ද රනිල්ව අගමැති කරන්නේ? රනිල් අගමැති වෙන්නේ මහමැතිවරණයෙන් දිනුවොත්නේ? මහමැතිවරණය ආවම එයාවත් මහින්ද වගේම පරද්දමු. දැන් කරන්නේ දුෂිත මහින්දව පරද්දන එක. රනිල්ව පරද්දන්න මහින්දව දිනවනවා කියල බොරු පතුරවන්න එපා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබත් සාම ගිවිසුම කාලේ යාපනේ ගියද? හොදයි...
    වනියාවෙන් එහාට ගිය කොහොමද කියපන්/?
    බස් එකෙන් බැස්සුවා.. ගැනු පිරිම කොටි විසින පෝලිම දෙකක් ගහල වෙන වේනම් යැව්වා...
    අපේ යට ඇදුමේ හිටන් bag එකේ තියෙන්නේ මොනවද කියල පර කොටිය ඇද ඇද බැලුව..
    උන් අතේ තුවක්කුව තියන් හිටියේ..
    border එකක් දාගෙන යාපනේ යන හැම මිනිහෙක් ගෙන්ම rs 250 ක් ගානේ ගත්ත. ටිකට් කැඩුව...
    මේව උබට මතක නැතුව ඇති.. මොකද උබත් ප්‍රබාකරන් එක්ක එකට තේ බීපු එකක් වෙන්න ඇති නේ රනිල් වගේ..

    ඔව් ඉතින්? කව්ද දැන් රනිල්ට චන්දෙ දෙන්න කිවේ? මහින්දට කඩේ යන්න ලජ්ජා නැති විදිහට යුද්දේ පාවිච්චි කරන්න එපා බං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දැන් මහින්ද යුද්දේ දිනුව කියල පොර මැරෙනකන් ලංකාවේ ජනාධිපති කරන්න ඕනෙද? මොනවා කරත්?

    කව්ද රනිල්ව අගමැති කරන්නේ? රනිල් අගමැති වෙන්නේ මහමැතිවරණයෙන් දිනුවොත්නේ? මහමැතිවරණය ආවම එයාවත් මහින්ද වගේම පරද්දමු. දැන් කරන්නේ දුෂිත මහින්දව පරද්දන එක. රනිල්ව පරද්දන්න මහින්දව දිනවනවා කියල බොරු පතුරවන්න එපා

    කොන්දිසි වලට අනුව ගිවිසුම් ගහල ඒවා අත්සන් කරලා තියන්නේ MY3 සහ රනිල්.. රනිල් ව පරදන්න බැහැ මොකද මේ රටේ දෙමලු, මුස්‌ලිම ඉන්න නිසා, විශේෂය්නේ කොළබ ඉන්න බහුතරය බෞද්ධ ය නෙමේ.. වෙනත් ආගම වල අය. ඉතින් රනිල් පරයන්ගේ චන්දෙ අරන් දිනලා එනවා. ඒ ආවහම ගිවිසුම් වල හැටියට MY3 රනිල් නමැති 2004 මේ රට කොටියට ලියපු එකාව මේ රටේ විදායක අගමැති කරනවා...