my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    wadak na bn kiyala thambi pakku
    ohoma idala ape bella kapala yanakan ape unta paksha pata thama hamadama
    owa methana kelin kiwama rep gamakata yanne
    ehema kiyala kata piyana hitiyot sada anatai tama bn
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    හහා මරු ත්‍රෙඩ් එකක් බම්ප් කරලා කියහන්කෝ :rofl:
    ඕන් බලන්ටකෝ ඒ කාලේ කන්න ගියාම කබරයා තලගොයා වෙලා මුස්ලිම් සිංහල එකතු වෙලා රජාව පන්නපු හැටියි. දැන් කබරයා ආපහු විල්පත්තු කපද්දී විරුද්ද වෙන හැටියි සිංහලේ ආපු හැටියි.. හික්

    මේ ත්‍රෙඩ් එකම ඇති මොලේ කල්පනා කරලා හැදෙන්න හැදෙන එකාට

    දැන් මේකෙත් පටන් ගනයි Typical බය්යෝ ටෝය්යෝ සටන :rolleyes:

    ටෝයියෝ ටික තමන්ගේ අතින් වෙච්ච වැරැද්ද සාදාරණිය කරණය කරයි දෙස්පාලුවගේ එකවුන්ට් එකට වැරැද්ද දාල කොයි එකත් එකයි කියල :rolleyes:

    ආත්මයක් නැති එවුං තවත් කඩේ යයි

    ජෙප්පො ටික ඇවිල්ල සුදුලුනු පොඩි කරයි

    අනික් උන් ටික බැන බැන සාප කරයි..

    කල්පනා කරලපල්ලා බන් ඔලුව හාරලා මොලේ පාදන්
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    :(