ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    meanwhile in America

    5485120735733.jpg
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,939
    9,301
    113
    Microsoft
    බේබි ක්‍රීම් මූනේ ගාලා හායි හායි:yes:
    හෙල්මට් එක ඔලුවෙ දමා එනවා ඔබව සොයා:love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එන්ජින් ඔයිල් දාන්න එපා මචෝ.. එන්ජින් ඔයිල් තුනී වැඩී....

    දානවනම් sae 90 ගියර් ඔයිල් දාන්න. :yes:
    තුනී ඔයිල් එකක් දැම්මම මොකක් හරි ඉෆෙක්ට් එකක් තියෙනවද බන් ?
    දුර ගමනක් ගිහින් මග හිටියොත් තමා ආතල් එක හම්බවෙන්නේ.. :dull:

    නෑ නෑ දුර යන්න කලින් දාන්නේ ඒකයි.පුළුවන්කමක් තිබුනොත් 14 උදේ හෝ හවස ගෙනත් දාලා යනවා.හදන්න පටන් ගන්න කලින් ටෝනි අයියට දවසක් 2ක් බයික් එක හොඳට පදින්න කියන්න ඕනේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Machanla mage bike eke wassa welawata mis ekak enawa.. Podak wassata temunath ehemai..plug walata watura yanneth ne..30 n ehaata yanna haduwaama..golu wela natara wenawa..start nam wenawa...... Pulsar bike aka..

    Mokada karanna one mekata..​
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,939
    9,301
    113
    Microsoft
    Machanla mage bike eke wassa welawata mis ekak enawa.. Podak wassata temunath ehemai..plug walata watura yanneth ne..30 n ehaata yanna haduwaama..golu wela natara wenawa..start nam wenawa...... Pulsar bike aka..

    Mokada karanna one mekata..​

    wassa welawata bike eke yanna epa:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machanla mage bike eke wassa welawata mis ekak enawa.. Podak wassata temunath ehemai..plug walata watura yanneth ne..30 n ehaata yanna haduwaama..golu wela natara wenawa..start nam wenawa...... Pulsar bike aka..

    Mokada karanna one mekata..​

    රේස් කලාම රේස් නොවී කෙලින්ම ගොලුවෙලා වගේ යනවද?

    අයිඩ්ල් දුවනව නේද එන්ජිම... කාබ් කේස් එකක් නිසා ඔහොම වෙන්නේ.. හොඳ තැනකට පෙන්නල බලන්න මචෝ...:)
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    රේස් කලාම රේස් නොවී කෙලින්ම ගොලුවෙලා වගේ යනවද?

    අයිඩ්ල් දුවනව නේද එන්ජිම... කාබ් කේස් එකක් නිසා ඔහොම වෙන්නේ.. හොඳ තැනකට පෙන්නල බලන්න මචෝ...:)

    ow machan..අයිඩ්ල් duwanawa.. race kalaama thama golu wenne..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Machanla mage bike eke wassa welawata mis ekak enawa.. Podak wassata temunath ehemai..plug walata watura yanneth ne..30 n ehaata yanna haduwaama..golu wela natara wenawa..start nam wenawa...... Pulsar bike aka..

    Mokada karanna one mekata..​
    හරින්දුවෝ මගෙත් ඊයේ මේ වගේ සීන් එකක් තමා ආවේ

    kawuda sarungale kiyanne?:nerd:

    චානක මංජුල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරින්දුවෝ මගෙත් ඊයේ මේ වගේ සීන් එකක් තමා ආවේ

    චානක මංජුල

    ඕකෙ තියන අනිත් කේස් එක හින්දා කාබ් එකම කියන්න බෑ චමිතෝ..

    ඔය සීන් එක බයික් එක ස්ටාර්ට් වෙනවා.. රේස් කරන්න හැදුවොත් මොකුත් සද්දයක් නැතුව හිටින්න යනවා. අයිඩ්ල් දුවනවා ස්ටාර්ට් එකට හොර නෑ..

    කෝකටත් ටෝනි අයියට දවස් දෙකක් විතර පැදල බලන්න කියන්න ගලවන්න කලින්...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බේබි ක්‍රීම් මූනේ ගාලා හායි හායි:yes:
    හෙල්මට් එක ඔලුවෙ දමා එනවා ඔබව සොයා:love:

    හීරෝ කුකුලට බූට් එක වගේ :(
     
    Status
    Not open for further replies.