EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:oo: කටට මොකෝ උනේ....?? කෙහෙල් ගෙඩියක්වත් හිර උනාද......?? :rofl: :P :lol:
පොල් ගෙඩියක් හිර වුනේ..:frown:
කැමති නැ මේක ඉස්සරහා තඩි චීන ඊරියෙක් ඇවිත් පොල් විකුණනවට.....:nerd::oo::dull:

ෆුට්....:rolleyes::rolleyes:
අර ඌරු ගාතෙ ගැන ද කියන්නේ නැන්දේ??
:frown::growl:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඔන්න බලපං හයිව් නවත්තපු ගමන් කලටිපොල් එනවා..
    ත්‍රේඩ් එකක් දාන්න හිතෙන්නෑ බං.. එපා වෙනවා හුට්ට..
    mokadda yako ubala ara karala thiyenne haa haa
    hive sata sata gala wetenawa iwarayak nehe
    every f5
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol::lol:
    මම මේ ත්‍රේඩ් එක කියවනවා උට්ටනේ.. මං මේකට එන්නෙ නැත්තෙ සන් බෝයි කැමති නැති නිසා මං මේකට එනවට.. ඌ මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා ඉස්සර හිටන්..:(

    අනේ ඔය අල්වලියව කව්ද මලේ ගණන් ගන්නේ.:rofl:..මෙන්න මෙහේ හිටු...:)ආයි මොනාහරි කිව්වොත් මම දෙන්නන් ඉන්ජෙක්ශන් එක...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳින් මචන් ..
    මේ දැනුත් උඹ දාපු ත්‍රෙඩ් එකකින් බාපු සින්දු වගයක් අහන ගමන් :):)

    :shocked: අම්මපා කියපන් කින් මාමේ..... මූ එහෙමකට වැදගත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවද......?? :P :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ko ban umbe sindu threa link eka ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1647725
    හොඳ සිංදු ටිකක් තියෙනවා..

    mokadda yako ubala ara karala thiyenne haa haa
    hive sata sata gala wetenawa iwarayak nehe
    every f5
    මම නිකමට බං ඔය දේශපාලන ත්‍රේඩ් වලට දාන්න දෙයක් නැතිකමට හයිව් එකේ ස්ක්‍රීන් එකක් අරන් ලින්ක් එකත් එක්ක දාදා ගියා.. ඕක දැකපු උන් විකාරෙන් ත්‍රේඩ් දැම්මනේ හයිව් හයිව් ගාලා..:lol: කොහොමත් පැය දෙකට ත්‍රේඩ් දෙසීයක් වගේ වැටුණා..:rofl:

    අනේ ඔය අල්වලියව කව්ද මලේ ගණන් ගන්නේ.:rofl:..මෙන්න මෙහේ හිටු...:)ආයි මොනාහරි කිව්වොත් මම දෙන්නන් ඉන්ජෙක්ශන් එක...:yes:
    සන් බෝයිද..? ඌ දවස් දෙකක් මට කුප්ප කතා කිව්වා.. ඉතිං මං නෑවිත් හිටියා..:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තොගේ ෆෝන් එක කැඩිලද උට්ටෝ.....?? :growl: කෝල් එකක් දෙන්නම්..... WD / Toshiba තමා තියෙන්නේ..... ලැපටද ඩෙස්ක්ටොප් එකටද....??

    ටොෂිබා එපා.. කෙලලා ගියොත් එහෙම.. ඩෙස්ක්ටොප් එකට... ෆෝන් කැඩිල නෑ...:frown:

    දැම්ම ගන්න වෙන්නෑ සල්ලි පාස් කරගන්න බෑ තාම.:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නිකමට බං ඔය දේශපාලන ත්‍රේඩ් වලට දාන්න දෙයක් නැතිකමට හයිව් එකේ ස්ක්‍රීන් එකක් අරන් ලින්ක් එකත් එක්ක දාදා ගියා.. ඕක දැකපු උන් විකාරෙන් ත්‍රේඩ් දැම්මනේ හයිව් හයිව් ගාලා..:lol: කොහොමත් පැය දෙකට ත්‍රේඩ් දෙසීයක් වගේ වැටුණා..:rofl:

    anna arehe ekek dennek kiwwa
    dapuwa makala kiyala nul tika
    makanawa
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1647725
    හොඳ සිංදු ටිකක් තියෙනවා..

    මම නිකමට බං ඔය දේශපාලන ත්‍රේඩ් වලට දාන්න දෙයක් නැතිකමට හයිව් එකේ ස්ක්‍රීන් එකක් අරන් ලින්ක් එකත් එක්ක දාදා ගියා.. ඕක දැකපු උන් විකාරෙන් ත්‍රේඩ් දැම්මනේ හයිව් හයිව් ගාලා..:lol: කොහොමත් පැය දෙකට ත්‍රේඩ් දෙසීයක් වගේ වැටුණා..:rofl:

    සන් බෝයිද..? ඌ දවස් දෙකක් මට කුප්ප කතා කිව්වා.. ඉතිං මං නෑවිත් හිටියා..:(

    අලියා ලඟදි ලිඳේ වැටෙන්න ඉන්නේ...:Pඉතින් මේ දවස්වල ටිකක් මලෙන් තමයි ඉන්නේ..:lol:පොඩ්ඩක් මද කිපිච්ච ගතියකුත් තියේ...:rofl:බඩියා ඕවා ගනන් ගන්න ඕනැන්නේනෑ...:):love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    anna arehe ekek dennek kiwwa
    dapuwa makala kiyala nul tika
    makanawa
    මකයි බං තේරුමක් නැහැනේ.. එකවුන්ට් හදන හදන එකා ත්‍රේඩ් එකක් දානවා උගේ ලින්ක් එක දාලා.. මං මේ බයේ ඉන්නෙ ඇඩ්මින් මට පොලීයත් එක්ක සලකයිද කියලා ආපු වෙලාවට..:dull: අන්න අරහෙ තව ත්‍රේඩ් දානවා බං..:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙට වහිනවා..පලාතම කූල්...:cool:

    :oo: එහෙනම් අද එක පොල් ගෙඩියට පොල් ගෙඩි දෙකක්ම කටේ දාගන්න පුලුවන්..... ඕනා නම් කෙහෙල් ගෙඩියකුත් බැරියෑ....... :baffled:
     
    kingdewi

    Well-known member
  • :shocked: අම්මපා කියපන් කින් මාමේ..... මූ එහෙමකට වැදගත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවද......?? :P :baffled:

    මු කොච්චර ලස්සන සින්දු දාල තියෙනවද ලබ්ස් !
    මෙහෙට වහිනවා..පලාතම කූල්...:cool:

    මරු :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1647725
    හොඳ සිංදු ටිකක් තියෙනවා..

    පින් මචන් !

    මම නිකමට බං ඔය දේශපාලන ත්‍රේඩ් වලට දාන්න දෙයක් නැතිකමට හයිව් එකේ ස්ක්‍රීන් එකක් අරන් ලින්ක් එකත් එක්ක දාදා ගියා.. ඕක දැකපු උන් විකාරෙන් ත්‍රේඩ් දැම්මනේ හයිව් හයිව් ගාලා..:lol: කොහොමත් පැය දෙකට ත්‍රේඩ් දෙසීයක් වගේ වැටුණා..:rofl:

    සන් බෝයිද..? ඌ දවස් දෙකක් මට කුප්ප කතා කිව්වා.. ඉතිං මං නෑවිත් හිටියා..:(

    අලි පැට්ට විහිළුවක් කරන්න ඇත්තේ :)