EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙල්ලෝ???කෝ? කොහෙද?අනික වැදගත්???කෝ කෝ කෝ? කෝ?මම මේකේ නැතිවෙලාවට ඇවිත්,දාන පෝස්ටුත් ඩිලීට් කරලා යනවද දන්නේ නෑ ඔය කියන කෙල්ලෝ...වැදගත්...:rolleyes:

    :oo: ඒක නම් ඈත්ත අක්කේ.... මේකේ වැදගත් කෙල්ලෙක්ට කියලා ඉන්නේ මගේ චමාලි නගා විතරයි..... අර අනිත් උන් දෙන්නා :-)yes: ඔව් ඔව් උන් දෙන්නා තමා) මෙලෝ රහක් නැති හාල් කෑලි දෙකක්...... :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: අනේ බං ඕවා ගිහින් කියපන් කොණ්ඩේ බැදපු චීනෙක්ට....... :lol: ඩොකියුමෙන්ට්‍රි..... රෙද්ද තමා....... :growl: :angry:

    හරිඳුවා කොණ්ඩෙ බැඳපු චීනෙක්ට තමයි කිව්වේ.:rofl:.පිලිගන්න අකමැති වුනාට...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රනිදු හේෂාන්....
    උඹ අයේ අපිව ෆෝම් නොකර ඉන්නව ද ඒව ගැන මතක් කරල, නැත්තං කොසා ගේ අති ජනප්‍රිය පින්තූරෙ එවන්නද රෙප් ටේබල් එකට.............:frown:

    :shocked: ඕකා සතියක් නොකා නොබී ඉදී ඒක දුන්නොත්....... :baffled: :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වරෙන්කො මරන්න ..කටින් අත දාල අනිත්පැත්ත ගහනවා උඹ ...
    :rofl::rofl::P
    :lol:

    mahatha hindama thamai meya hot wenne, ange thel tika pichchenawa.

    eka nevei obathumawa mathak kara mama ape gettuwedi. bus eke giyapu ayya kenek ehema hambuna. patta fun ekak gaththa habai.
    ඔව් මම දැන් පිච්චෙන තෙල් විකුණන්න ඉන්නේ...:frown:
    අනේ පල යන්න.....:dull:
    නංගියේ උඹ ඔය රියසක යුරු තඩි පුලුලුකුල එක්ක හැරෙන කොට බැරියැ ඉතිං අපිට......
    එහෙමද හිතන්නේ?:growl:
    :oo: ඒක නම් ඈත්ත අක්කේ.... මේකේ වැදගත් කෙල්ලෙක්ට කියලා ඉන්නේ මගේ චමාලි නගා විතරයි..... අර අනිත් උන් දෙන්නා :-)yes: ඔව් ඔව් උන් දෙන්නා තමා) මෙලෝ රහක් නැති හාල් කෑලි දෙකක්...... :D

    මගේ?අනේ බොල නාකියෝ....වයසෙ හැටියට වැඩකරපිය..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo: හයි ක්ලාස් කියලා කතාවක් නෑ.... තත්වේ බේරගෙන ඉන්න උන් සෙට් එකක්..... :yes:

    :frown: මේන් පේජ් එකේ තියෙනවා දැක්කොත් අනිවා කියවනවා බං..... රිප්ලයි එකකුත් අනිවා දානවා..... වෙලා තියෙන්නේ මේකේ මේන් පේජ් එකේ උඩ යන්නේ ජංගි සහිත ත්‍රේඩ් විතරනේ...... :dull:

    :oo: GT යා මන් දැක්කා ආන් බයික් එකක් පැදගෙන ගියා නුගේගොඩ...... :P
    ඉතිං බං මේකෙ ඉන්න ගොඩක් උන් තත්ත්වය බේරගෙන නේහ් ඉන්නෙ.. ඔය අරුණයා, මං වගේ ටික දෙනෙක් ඇරෙන්න..:rofl:

    අඩෝ මං ජංගි ත්‍රේඩ් එකක්වත් දාලා නෑ මතක ඇති කාලෙක.. :dull:

    ඌට මරාගෙන් කේස් නැද්ද බං.. වෙඩි තියයිද දන්නෑ..:(

    ඔය හතුරුකම් ගනන් ගන්න එපා බඩියෝ...දැන් මටම බලන්න...මේකේ ඉන්න තරමක් ඉන්නේ හතුරෝ...කෝ මම සත පහකට ගනන් ගන්නවද..?ලොකුම හතුරා ඌරෙක්...!:dull:
    අනිවා.. ඒ උනාට මුන් මාව ගණන් ගන්නෑනෙ..:(

    රනිදු හේෂාන්....
    උඹ අයේ අපිව ෆෝම් නොකර ඉන්නව ද ඒව ගැන මතක් කරල, නැත්තං කොසා ගේ අති ජනප්‍රිය පින්තූරෙ එවන්නද රෙප් ටේබල් එකට.............:frown:
    :lol:
    රනිඳු නෙමේ යකෝ රන්ඳු ශේෂාන්..:love:
    රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..:(

    කවුද කොසා කියන්නෙ..?
     

    kingdewi

    Well-known member
  • හරිඳුවා කොණ්ඩෙ බැඳපු චීනෙක්ට තමයි කිව්වේ.:rofl:.පිලිගන්න අකමැති වුනාට...:dull:

    කවුද ඩෝ මෙතන නපුංසක පාට් දාන්නේ ? යුරාජ් මල්ලිට හෙම බැනල අහුවෙන්න එපා හරිය :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: හොරාට හොරා කියන්න බය වෙන්නේ මොකටද වගේ... තඩිච්චිට තඩිච්චි කියන්න බය වෙන්නේ මොකටද.....?? :rofl: :P

    ශික්...කට හින්දලු මාලුවා නහින්නේ...අපරාදේ මම ජොගින් යන ඒවා කිව්වේ...ඒවා නොකිව්වනන් අද මට මෙවන් විපතක් සිදු නොවෙන්න ඉඩ තිබුනා...:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo: ඒක නම් ඈත්ත අක්කේ.... මේකේ වැදගත් කෙල්ලෙක්ට කියලා ඉන්නේ මගේ චමාලි නගා විතරයි..... අර අනිත් උන් දෙන්නා :-)yes: ඔව් ඔව් උන් දෙන්නා තමා) මෙලෝ රහක් නැති හාල් කෑලි දෙකක්...... :D
    චාමලී අක්කගෙ මහත්තයා ඔන්ලයින්.. තෝව පූක්ෂණය කරයි හොයන් ඇවිත්..:lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශික්...කට හින්දලු මාලුවා නහින්නේ...අපරාදේ මම ජොගින් යන ඒවා කිව්වේ...ඒවා නොකිව්වනන් අද මට මෙවන් විපතක් සිදු නොවෙන්න ඉඩ තිබුනා...:(

    oya bara adu wenna nam highway eke yana bus ekakata thiyala gata gahila duwanna wenawa daily :)