අනේ බං ඕවා ගිහින් කියපන් කොණ්ඩේ බැදපු චීනෙක්ට.......
ඩොකියුමෙන්ට්රි..... රෙද්ද තමා.......
![]()
![]()

මේක ඇතුලේ සද්ද බෑ ඔය කොයි මහත්තුරුන්ටවත්

එහෙම නැතුව කොහොම ද????එහෙමද හිතන්නේ?![]()

එහෙම නැතුව කොහොම ද????
මම නොදන්න ඔබතුමී ගේ සයිස් එක............![]()

ශික්...කට හින්දලු මාලුවා නහින්නේ...අපරාදේ මම ජොගින් යන ඒවා කිව්වේ...ඒවා නොකිව්වනන් අද මට මෙවන් විපතක් සිදු නොවෙන්න ඉඩ තිබුනා...![]()
ඇයි අනේ ඔයාලා මා එක්ක රන්ඩුවටම එන්නේ?මා එක්ක තියෙන තරහ මොකද්ද?එපා වෙනවා අප්පා...![]()
ඉතිං බං මේකෙ ඉන්න ගොඩක් උන් තත්ත්වය බේරගෙන නේහ් ඉන්නෙ.. ඔය අරුණයා, මං වගේ ටික දෙනෙක් ඇරෙන්න..
අඩෝ මං ජංගි ත්රේඩ් එකක්වත් දාලා නෑ මතක ඇති කාලෙක..
ඌට මරාගෙන් කේස් නැද්ද බං.. වෙඩි තියයිද දන්නෑ..
අනිවා.. ඒ උනාට මුන් මාව ගණන් ගන්නෑනෙ..
[SIZE=]
රනිඳු නෙමේ යකෝ රන්ඳු ශේෂාන්..
රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..
කවුද කොසා කියන්නෙ..?
[/SIZE]
මුලින්ම කියන්න ඕනා මෙතන ඉන්න ඔක්කොගෙම (අර තඩිච්චිගේ ඈර) ඈස් පේනවා හොදට..... ඒ නිසා ෆොන්ට් සයිස් එක නෝමල් තිබ්බහම ඈති හොදටම......
උඹලා මොක්කුද ඌත් එක්ක......
කවුද තෝව ගණන් නොගත්තේ දැන් මෙතන.....??
පිස්සු බඩියා කියලා නම තිබ්බට පිස්සු කෙලින්නේ නැත්නම් හරි.....
කොසා කියන්නේ අපේ කොස් මාමා..... රෙප් එකෙන් සැලකුවා නම් තේරෙයි...... 
මෙන්න රිදිලා......කොහොම හිටියත් මම නරකයි...මගේ වැදගත්කමක් නෑ..![]()

puru puruඇයි අනේ ඔයාලා මා එක්ක රන්ඩුවටම එන්නේ?මා එක්ක තියෙන තරහ මොකද්ද?එපා වෙනවා අප්පා...![]()
මරණවාවාවාවාවාවාවා...![]()
යට කරලද....?? අපිත් හොද හෙවි වෙහිකල් ඩ්රයිවර්ලා හරිය....... 
සුරේඛාට වාර්තා කිරීමට ස්ක්රීන් ෂොටක් ගත්තා......යට කරලද....?? අපිත් හොද හෙවි වෙහිකල් ඩ්රයිවර්ලා හරිය.......
![]()

ඇත්තටම දුකයි...මෙන්න රිදිලා......
කොල්ලනි වෙන බයිටක් වෙත හැරෙමු.....
නැත්තං මෙතන අඩන්න ගත්තම මළ හූනියමක් වෙන්නේ.......![]()

Mood eka upset puwoo...puru puru


කොහොම හිටියත් මම නරකයි...මගේ වැදගත්කමක් නෑ..![]()


යට කරලද....?? අපිත් හොද හෙවි වෙහිකල් ඩ්රයිවර්ලා හරිය.......
![]()

ඇයි අනේ ඔයාලා මා එක්ක රන්ඩුවටම එන්නේ?මා එක්ක තියෙන තරහ මොකද්ද?එපා වෙනවා අප්පා...![]()
මරනවා කියලා අපිට මරිසිය දාපු කෙනා මේන් දැන් නම් ත්රෙඩ් එකක් දාලා..... මම යනවා..... ආයේ එන්නේ නෑ කියන්න තරම් රිද්දගෙන........ 
