EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: අනේ බං ඕවා ගිහින් කියපන් කොණ්ඩේ බැදපු චීනෙක්ට....... :lol: ඩොකියුමෙන්ට්‍රි..... රෙද්ද තමා....... :growl: :angry:

    අනේ අනේ චීන්නුන්ගෙන් රිකවර් කරපුවා අහගන්න තමා..:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි අනේ ඔයාලා මා එක්ක රන්ඩුවටම එන්නේ?මා එක්ක තියෙන තරහ මොකද්ද?එපා වෙනවා අප්පා...:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොම හිටියත් මම නරකයි...මගේ වැදගත්කමක් නෑ..:(
     

    kingdewi

    Well-known member
  • ශික්...කට හින්දලු මාලුවා නහින්නේ...අපරාදේ මම ජොගින් යන ඒවා කිව්වේ...ඒවා නොකිව්වනන් අද මට මෙවන් විපතක් සිදු නොවෙන්න ඉඩ තිබුනා...:(

    අශ්මිය නහින්නේ කට හින්දයි කියනවනේ
    ඇයි අනේ ඔයාලා මා එක්ක රන්ඩුවටම එන්නේ?මා එක්ක තියෙන තරහ මොකද්ද?එපා වෙනවා අප්පා...:(

    දැන් අපිද වලියට ආවේ ..ඔයාද ..
    මද කිපිලා කියල ඔයානේ මේ දුවගෙන ආවේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං බං මේකෙ ඉන්න ගොඩක් උන් තත්ත්වය බේරගෙන නේහ් ඉන්නෙ.. ඔය අරුණයා, මං වගේ ටික දෙනෙක් ඇරෙන්න..:rofl:

    අඩෝ මං ජංගි ත්‍රේඩ් එකක්වත් දාලා නෑ මතක ඇති කාලෙක.. :dull:

    ඌට මරාගෙන් කේස් නැද්ද බං.. වෙඩි තියයිද දන්නෑ..:(


    අනිවා.. ඒ උනාට මුන් මාව ගණන් ගන්නෑනෙ..:(


    [SIZE=]:lol:
    රනිඳු නෙමේ යකෝ රන්ඳු ශේෂාන්..:love:
    රණසිංහ ආරච්චිගේ රන්ඳු හේෂාන් ගමගේ..:(

    කවුද කොසා කියන්නෙ..?
    [/SIZE]​

    :frown: මුලින්ම කියන්න ඕනා මෙතන ඉන්න ඔක්කොගෙම (අර තඩිච්චිගේ ඈර) ඈස් පේනවා හොදට..... ඒ නිසා ෆොන්ට් සයිස් එක නෝමල් තිබ්බහම ඈති හොදටම...... :yes:


    ජංගි සහිත ත්‍රෙඩ් නම් ඉතින් අපේ ඩීජේ ගමයා තමා...... :yes: උඹලා මොක්කුද ඌත් එක්ක...... :lol:


    GT යා දෙපැත්තම බැලන්ස් කරන ඩයල් එක..... මම නොදන්නවයෑ බුවා..... :D

    :frown: කවුද තෝව ගණන් නොගත්තේ දැන් මෙතන.....?? :growl: පිස්සු බඩියා කියලා නම තිබ්බට පිස්සු කෙලින්නේ නැත්නම් හරි..... :D


    :lol: කොසා කියන්නේ අපේ කොස් මාමා..... රෙප් එකෙන් සැලකුවා නම් තේරෙයි...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොම හිටියත් මම නරකයි...මගේ වැදගත්කමක් නෑ..:(
    මෙන්න රිදිලා......
    කොල්ලනි වෙන බයිටක් වෙත හැරෙමු.....
    නැත්තං මෙතන අඩන්න ගත්තම මළ හූනියමක් වෙන්නේ.......:dull:
     

    kingdewi

    Well-known member
  • කොහොම හිටියත් මම නරකයි...මගේ වැදගත්කමක් නෑ..:(

    gg58194062.jpg


    relax :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: යට කරලද....?? අපිත් හොද හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ලා හරිය....... :P
    සුරේඛාට වාර්තා කිරීමට ස්ක්‍රීන් ෂොටක් ගත්තා......
    උඹ දැන් මේ හෙවි වෙහිකලේ ද එලවන්න යන්නේ.....



    උඹට අබ සරණයි!!!!!!!:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහොම හිටියත් මම නරකයි...මගේ වැදගත්කමක් නෑ..:(

    ha ha oya salenna epa, onna ohe mawa thalala danna, hithe tharaha yanna :)

    thalee podi wegena mama maru wenawa. hamotama wadi wadiyen hive labewa :)
     

    kingdewi

    Well-known member
  • :lol: යට කරලද....?? අපිත් හොද හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ලා හරිය....... :P

    අනේද කියන්නේ ලයිට් විහිකල් එකක් අරන් ක්‍රමයෙන් හේවි වෙහිකල් එකකට පත් කරමින් ධාවනය කරනවා නේ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි අනේ ඔයාලා මා එක්ක රන්ඩුවටම එන්නේ?මා එක්ක තියෙන තරහ මොකද්ද?එපා වෙනවා අප්පා...:(

    :lol: මරනවා කියලා අපිට මරිසිය දාපු කෙනා මේන් දැන් නම් ත්‍රෙඩ් එකක් දාලා..... මම යනවා..... ආයේ එන්නේ නෑ කියන්න තරම් රිද්දගෙන........ :baffled::P