අද වෙනස කෝ!

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔබලා අද වෙනස බැලුවාද? මම නං අද වෙනස බැලුවෙ නෑ . කවුරු හරි කියනවද අද වෙනසෙ මොනවද පෙන්නුවේ කියලා. මං අද එලකිරි එකේ ඉන්නකොට කවුදජ්‍යෝතීර් වේදීන් ටිකක් ඒකතුවෙලා මොනවද ජනාධිපතිවරණයේ සාක්ච්ඡා කරනව දැක්ක මට මතක නෑ Itn එකේද කියල . පස්සේ මම ගෙදර අයගෙන් අහනකොට ඒ ඇතුලාන්තය කියල කිවුව:)

    idUjI4Qap
     
    Last edited: