අනේ නිකන් පලයන් අක්කේ යන්න...අල්වලිච්චි....
![]()
ඊයේ ඈවිත් තනියම කියෝලා ගිහින් තිබ්බේ..... දැක්කේ නැද්ද....... 
අරක තියෙනවද.....
බඩු නෑ කිව්වා බං මේ දවස් ටිකේ.... මම හොයලා දෙන්නම්..... නෝටන් / එසට් කොහොමද......??

බඩු නෑ කිව්වා බං මේ දවස් ටිකේ.... මම හොයලා දෙන්නම්..... නෝටන් / එසට් කොහොමද......??
![]()
ඒවියන්ලා ඉස්සරහට කැස්පා ගෙන්වන්නේ නෑ කතාවක් කිව්වේ..... ඒත් මම නම් හිතන්නේ නෑ.... උන්ගේ ඒජන්සිය කැන්සල් කරලද දන්නේ නෑ......![]()


වැල ගැමා උදේම නැගිටලා වගේ.....දැන් කකුල කොහොමැයි ගැමෝ.....??

# 50 gb අතේදැන්නම් පොඩ්ඩක් හයිය ගතියක් තියනවා.. කකුල පහල දාගෙන ඉන්නවා පොඩ්ඩක් ක්රචස් වලින් යනවා.. 13 ක්ලිනික්..![]()
:shout:me hive uttak nisa epa wenawa yako....
mulu talk 1st page ekema HIVE!!!!!!
me wasangathe iwara unaama ennam...........![]()
:shout:




හුණ සුත්තක්ද යකෝ මේ. මේකේ ඉන්නේ කැළණි හිගන්නෝ ඩොලර් 0.0000001 කට මුන් සිහින මවන තරම
ඔයිට වැඩිය ලාබයි පාරක් අයිනේ ලේන්සුවක් දාගත්තනම්


ආශ්චර්යය බන්....හුණ සුත්තක්ද යකෝ මේ. මේකේ ඉන්නේ කැළණි හිගන්නෝ ඩොලර් 0.0000001 කට මුන් සිහින මවන තරම
ඔයිට වැඩිය ලාබයි පාරක් අයිනේ ලේන්සුවක් දාගත්තනම්


