ඈ බොල හරින්දුවෝ..උඹ මොකද මාව දැම්මේ ඔය ස්ක්රීන් ෂොට් එකට....![]()

ඇයි අවසර ගන්න ඕනෙද?![]()

මොනවද ඕයි කියවන්නේ..පලකෝ වද නොදී....![]()
Ignore List එකට දාපන් බං..... එකෙක්ව දැම්මා.... තව එකෙක් අධීක්ෂණය කරනවා.......

"බලාපොරොත්තුව ගමනේදී හොඳ සහයකයෙකු වුව, නරක මඟ පෙන්වන්නෙකි."
ගුඩ් නයිට් සන්....
