EK Married Club-11

kingdewi

Well-known member
  • අඩන්නේ මොකටද???....:sorry::sorry: තරහ වෙනවා නම් උනාවේ....ආයෙම මන් මොකුත් කියන්නේ නැහැ..මට බැහැ..හරි මහන්සියි....:sorry::sorry:


    නැ නැ එහෙම නාකි නැහැ.....පිස්සුද???? :oo::oo:

    මොන නාකිද දුවට 16 යි නේ ..අම්මට ඕනනම් 17 ක් ඇති :P:P:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පිස්සු වැඩ කරලා චන්දෙ නාස්ති කරන්න එපා කියපං මචං...
    අපරාදේ චන්දෙ..
    මහින්ද මහත්තයටම කතිරේ ගහන්න කියපං..
    එක අපි උබල කාගේත් යුතුකම..

    මේකනේ මචං වැඩේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ. ඒක නිසා කාටවත් බලපෑම කරන්න බෑනේ. තමන්ගෙ චන්දේට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනවනේ..:rofl::rofl:
     
    • Like
    Reactions: geethq

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අප්පෝ ඔයාට 26 ක් ද ? මම මේ හිතුවේ පුංචි කෙල්ලක් කියලනේ ..හෆොයි පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගේ වයස :shocked:


    :sorry::sorry: පුංචියි තමයි....:(:(
    කවුද බෝයි ෆ් ෆ් ෆ් ෆ් ෆ් රෙන්ඩද :P:P

    එහෙම කෙනෙක් නෙමේ....ඔයාට මන් කිවුවේ....:sorry::sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අඩන්නේ මොකටද???....:sorry::sorry: තරහ වෙනවා නම් උනාවේ....ආයෙම මන් මොකුත් කියන්නේ නැහැ..මට බැහැ..හරි මහන්සියි....:sorry::sorry:
    :yes: ehema inna. wadiya hithanna epa. one magulak karagaththawe kiyala

    නැ නැ එහෙම නාකි නැහැ.....පිස්සුද???? :oo::oo:
    :rolleyes: ape punchitath wada wayasai wage :eek: punchige duth O/L me sare :rofl:
     
    Dec 10, 2014
    241
    9
    0
    මේකනේ මචං වැඩේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ. ඒක නිසා කාටවත් බලපෑම කරන්න බෑනේ. තමන්ගෙ චන්දේට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනවනේ..:rofl::rofl:

    නෑ..
    මිනිස්සුන්ට තියෙන අයිතිය තමයි චන්දෙ කියන්නේ..
    එක නොදා ඉන්න ගත්තු තීරණයකට නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..
    කාටම හරි චන්දෙ දෙන එකයි නියම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියන්නේ..
    අනිවාර්යෙන් මිනිස්සු චන්දෙ දාන්නම ඕනේ..
    අන්න එතැනදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිව තෝරාගන්න කියන යෝජනාව විතරයි මම කලේ..
    :yes::yes::yes::yes: