EK Married Club-11

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    images


    alcoholica sathi anthayak wewa, mama maru.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්..ඔව්.....
    නැපි අදින්නේ.....
    අම්මි කුක්කු බොන්නේ...(වයිෆ් ගෙන්;))
    රූට ඇදේ තූ දාගන්නවා...
    හීනෙන් බය වෙනවා....කෑගහනවා...
    “කිඹුළා පලයන්...කිඹුළා පලයන්....“ කියලා...........

    මේකට නම් හේතුවක් තියෙන්නම ඕනේ..:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දුව ඕලෙවල් කරනවා වෙන්ටැ.:baffled:

    ඔව් ඔව් දුව මේ පාර o/l කරනවා.....:yes::yes:

    ඔව්..ඔව්.....
    නැපි අදින්නේ.....
    අම්මි කුක්කු බොන්නේ...(වයිෆ් ගෙන්;))
    රූට ඇදේ තූ දාගන්නවා...
    හීනෙන් බය වෙනවා....කෑගහනවා...
    “කිඹුළා පලයන්...කිඹුළා පලයන්....“ කියලා...........

    marry කරලද?? හෆොයි..නාකි ඉලවුවක්ද???....:shocked::shocked::sorry::sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    15. ගෙදර My3ව බඩදරු කරන්නවත් බැරිව, පොදු අපේක්ෂක My3 ව කොහොම පාලනේ කරන්නද

    මෙ ත්‍රෙඩ් එකක තිබුන පොස්ට් එකක් හින වෙලා බඩ රිදෙනවා:rofl:
     
    Dec 10, 2014
    241
    9
    0
    රටේ විජයග්‍රහණයට උර දීමට ඔබත් සූදානම් ද?
    එන්න.. ජනපති සමග පෙරට යන්න...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹහැ තරම් නං නාකි නෑ අත්තම්මේ!!!

    අවුරුදු 26 කියන්නේ නාකිද???:shocked::shocked: ඉහ්හ් උයාට පිස්සුද??? පොඩි කෙල්ලෝ තාම.....:cool::cool:
    අම්මි කුක්කු බිලා බයියන් කාලා ඉන්න චුටි පැටව්....:yes::yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී!!!!!!:oo:

    :rofl::rofl: මොකෝ මචං වෙන්නේ.. මට නම් චන්දෙ දාන්න වෙන්නේ නෑනෙ.. අපේ ගෑනී නම් එකෙකුටවත් දෙන්නේ නෑ කියනවා.. උඹල මොකෝ බං කරන්නේ..:baffled::baffled:
     

    kingdewi

    Well-known member
  • අවුරුදු 26 කියන්නේ නාකිද???:shocked::shocked: ඉහ්හ් උයාට පිස්සුද??? පොඩි කෙල්ලෝ තාම.....:cool::cool:
    අම්මි කුක්කු බිලා බයියන් කාලා ඉන්න චුටි පැටව්....:yes::yes:

    අප්පෝ ඔයාට 26 ක් ද ? මම මේ හිතුවේ පුංචි කෙල්ලක් කියලනේ ..හෆොයි පුත්තලම් බූරුවෝ දෙන්නෙක්ගේ වයස :shocked:
     
    Dec 10, 2014
    241
    9
    0
    :rofl::rofl: මොකෝ මචං වෙන්නේ.. මට නම් චන්දෙ දාන්න වෙන්නේ නෑනෙ.. අපේ ගෑනී නම් එකෙකුටවත් දෙන්නේ නෑ කියනවා.. උඹල මොකෝ බං කරන්නේ..:baffled::baffled:

    පිස්සු වැඩ කරලා චන්දෙ නාස්ති කරන්න එපා කියපං මචං...
    අපරාදේ චන්දෙ..
    මහින්ද මහත්තයටම කතිරේ ගහන්න කියපං..
    එක අපි උබල කාගේත් යුතුකම..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    andanna nam epa kiyala thamai math kiyanne :dull:

    අඩන්නේ මොකටද???....:sorry::sorry: තරහ වෙනවා නම් උනාවේ....ආයෙම මන් මොකුත් කියන්නේ නැහැ..මට බැහැ..හරි මහන්සියි....:sorry::sorry:
    hppe madam echchara naki neda :nerd:

    නැ නැ එහෙම නාකි නැහැ.....පිස්සුද???? :oo::oo: