EK Married Club-11

kingdewi

Well-known member
  • :cool::cool: හොරෙන් දැක්කා ෆේස් බුක් එකෙන්....

    හොරෙන් හොරෙන් FB රිංගනවා නෙහ් :P

    එයා මට 1 kg එකකට 100/= දෙනවා.....:D:D:love:
    උයාට මොකෝ එයා මහත උනත් කෙට්ටු උනත්...උයා එයාට කන්න දෙනවැයි අයියණ්ඩි....:eek::eek:

    එයාගේ 1kg කට 100 ක් ද ?
    ලාබයි !
     
    Dec 10, 2014
    241
    9
    0
    :rofl::rofl:කට්ටියම ඉග්නෝර් ලිස්ට් එකට දාලා හින්දා චණ්ඩියා වගේ කියෝනවා නේහ්...:P

    චණ්ඩි කමට ටෝක් දාන්න ඇවිල්ල අන්තිමට පජ උනේ අර යුරාජය නේ..
    ලොකුවට කියවන් එද්දී මම මෑන් ව එළවන් ආව..
    අන්තිමට ඇවිල්ල මෙන්න මේක අස්සේ ඉග්නොර් ලිස්ට් දාගෙන හැන්ගුනා බයටම..
    උන්ට මාව පෙනුනත් එකයි නොපෙනුනත් එකයි මම මට ඕන දේ කියනවා...
    මේ නාකි පෝනියෝ රෝත්තකට කවුද හලෝ බය...
    :lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අශ්මි අක්කා මහත නැහැ දෙවියනේ..මේ මෝඩ මාමලා ටික නම් අනේ මන්ද.....ලස්සන කෙනෙක් අයියෝ.....
    ඔප්පු කරන්න පුලුවන්ද....:rolleyes:
    :yes:නැතුව නැතුව..හොම්බ කට තැලෙන්න දෙන්නේ

    ඔව් චණ්ඩි තමයි...ඇයි චණ්ඩිද?:P
    ගේම නම් ගේම ඇයි මොකෝ.....:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේහ්....
    ආශ්මි ආච්චියේ....
    මිණිපිරි මේ පාර ඕලෙවල් කරනව ද?

    Dec 10, 2014
    241
    9
    0
    රෙපක් දෙන්න තිබේ......අර මහර්ඝ දේ ලින්ක් එක එවපල්ලා මට.......

    ඔච්චර තමයි ඉතිං පුළුවන් උබලට..
    නිකං තොත් පජ නොවී පලයන් බං හොරිකඩයෝ...
    :lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool: හොරෙන් දැක්කා ෆේස් බුක් එකෙන්....

    එයා මට 1 kg එකකට 100/= දෙනවා.....:D:D:love:
    උයාට මොකෝ එයා මහත උනත් කෙට්ටු උනත්...උයා එයාට කන්න දෙනවැයි අයියණ්ඩි....:eek::eek:
    ඔයා එයාට කඩේ යන්නේ එයා ඔයාට කන්න බොන්න දෙන නිසාද.....:eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයා එයාට කඩේ යන්නේ එයා ඔයාට කන්න බොන්න දෙන නිසාද.....:eek::eek:
    උයාට මොකෝ එයා මහත උනත් කෙට්ටු උනත්...උයා එයාට කන්න දෙනවැයි අයියණ්ඩි....:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උයාට මොකෝ එයා මහත උනත් කෙට්ටු උනත්...උයා එයාට කන්න දෙනවැයි අයියණ්ඩි....:eek::eek:
    ඕනි නම් පුලුවන් ඇයි අවුල්ද....:eek::eek: