EK Married Club-11

kingdewi

Well-known member
  • බොරුවට නොක්කාඩු වෙනව පිටි පස්සෙන් ගිහි බදාගෙන්න කන හපනකොට හිනා වෙලා අනිත් පැත්ත හැරිලා රිදෙන්නම මගෙ නහය හපනවා ආහ්:love:

    :love::love::love::love:
    අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හයියු..උයා දැකලා නැතිවනේ කියන්නේ.....අශ්මි අක්කා දැක්කොත් උයා පුදුම වෙයි...ඔව්....:love::love::yes:

    කට්ටිය ඇත්ත කියලා හිතයි...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Wihilu neme ban :(
    මචං තරියා...
    උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
    දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
    පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
    අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
    අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
    පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
    අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
    උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්.........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔප්පු කරන්න පුලුවන්ද....:rolleyes:

    ගේම නම් ගේම ඇයි මොකෝ.....:P

    :yes::yes: හැබැයි උයාට නම් පෙන්නනනේ නෑ නෑ නෑමයි.....:rolleyes::rolleyes:

    :angry: magulak kathaa karanawa babbu witharai adu mata

    මන් හැදුවා වගේ හරියට..මට බනින්නේ....:rolleyes::rolleyes:

    එක සිතින් 4-5 දෙනෙකුට ආදරය කරන්න පුලුවන් ගයියට ඕක මොකද්ද..නැද්ද ගයියෝ?:rofl:

    අම්මෝ අක්කේ අපේ ගයාන් අයියා පව්

    :shocked: කිඹුලා සමනළයෙක් වෙලාද.....?? :shocked:

    සලබයෙක්....:rolleyes::rolleyes:
    සුදු අයියේ ඔයා කොයි හරියේද????:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙන්නනේ නැති අයගේ ලස්සන ඉල්ලා ඉල්ලා බලන්නේ මක්කටෙයි නගා :yes:
    :P
    බොරුවට නොක්කාඩු වෙනව පිටි පස්සෙන් ගිහි බදාගෙන්න කන හපනකොට හිනා වෙලා අනිත් පැත්ත හැරිලා රිදෙන්නම මගෙ නහය හපනවා ආහ්:love:
    ගයියගේ ඔටුවද?:P
    Hamadema wihiluwata ganna hadanna epa gaaniye :angry:
    Ha miniho...:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං තරියා...
    උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
    දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
    පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
    අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
    අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
    පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
    අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
    උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්.........

    :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Hamadema wihiluwata ganna hadanna epa gaaniye :angry:

    අයියේ ඔයා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්..කියන්න බලන්න..මන් ඕනෑම හෙල්ප් එකක් දෙන්නම් මට පුළුවන් විදිහට.....ඔයස්....:yes::yes::yes: