බොරුවට නොක්කාඩු වෙනව පිටි පස්සෙන් ගිහි බදාගෙන්න කන හපනකොට හිනා වෙලා අනිත් පැත්ත හැරිලා රිදෙන්නම මගෙ නහය හපනවා ආහ්![]()




හයියු..උයා දැකලා නැතිවනේ කියන්නේ.....අශ්මි අක්කා දැක්කොත් උයා පුදුම වෙයි...ඔව්....![]()

මචං තරියා...Wihilu neme ban![]()
කිඹුලා සමනළයෙක් වෙලාද.....??
![]()
ඔප්පු කරන්න පුලුවන්ද....
ගේම නම් ගේම ඇයි මොකෝ.....![]()

හැබැයි උයාට නම් පෙන්නනනේ නෑ නෑ නෑමයි.....

magulak kathaa karanawa babbu witharai adu mata


එක සිතින් 4-5 දෙනෙකුට ආදරය කරන්න පුලුවන් ගයියට ඕක මොකද්ද..නැද්ද ගයියෝ?![]()
කිඹුලා සමනළයෙක් වෙලාද.....??
![]()




පෙන්නනේ නැති අයගේ ලස්සන ඉල්ලා ඉල්ලා බලන්නේ මක්කටෙයි නගා![]()

ගයියගේ ඔටුවද?බොරුවට නොක්කාඩු වෙනව පිටි පස්සෙන් ගිහි බදාගෙන්න කන හපනකොට හිනා වෙලා අනිත් පැත්ත හැරිලා රිදෙන්නම මගෙ නහය හපනවා ආහ්![]()

Ha miniho...Hamadema wihiluwata ganna hadanna epa gaaniye![]()

කජු පූසා මට කජු එවනවා කිවුවා...හුරේ!!!!!!!!!!!
![]()
mama kiwwe na ne 
මචං තරියා...
උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්.........

ඔන්න හීල කන්න ඇරං.....
ඔව් ඔව්.....
අර අර අරූ තමා.....
වෙන මොකා ද????

Hamadema wihiluwata ganna hadanna epa gaaniye![]()



mama kiwwe na ne
![]()



