ඇයි ඊයේ කිවුවේ....
මන් හීනයක් දැකලද???? ....හයියු.....
මටත් කජු ඕන....![]()
na sirawata 
ඇයි ඊයේ කිවුවේ....
මන් හීනයක් දැකලද???? ....හයියු.....
මටත් කජු ඕන....![]()
na sirawata 
Mama giyo nidiyanna

මචං තරියා...
උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්.........

Puwaa sudoo...dan saneepayi neda?meowwwwwww![]()

ඔන්න හීල කන්න ඇරං.....
ඔව් ඔව්.....
අර අර අරූ තමා.....
වෙන මොකා ද????

මම හිතනවා ඇත්ත කියල![]()

හැබැයි උයාට නම් පෙන්නනනේ නෑ නෑ නෑමයි.....
මන් හැදුවා වගේ හරියට..මට බනින්නේ....
අම්මෝ අක්කේ අපේ ගයාන් අයියා පව්
සලබයෙක්....
සුදු අයියේ ඔයා කොයි හරියේද????![]()

Matai chamitai dennatama one...naththan matath epa..mama kiwwe na ne
![]()

na sirawata
![]()

අයියේ ඔයා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්..කියන්න බලන්න..මන් ඕනෑම හෙල්ප් එකක් දෙන්නම් මට පුළුවන් විදිහට.....ඔයස්....![]()

Puwaa sudoo...dan saneepayi neda?![]()

Matai chamitai dennatama one...naththan matath epa..![]()

කමින් කලර් ඉස් නොට් ගුඩ්...මනමාල ගයියා..
![]()

elaඕන නැහැ..ඊලග අවුරුද්දේ අපේ ගස් වල කජු හැදෙනවා...එතකොට මන් ඒක ඒක විදිහට කජු කනවා...
පුච්චලා කනවා ,උයලා කනවා ඔව්....![]()

Ai sudo...

ඕන නැහැ..ඊලග අවුරුද්දේ අපේ ගස් වල කජු හැදෙනවා...එතකොට මන් ඒක ඒක විදිහට කජු කනවා...
පුච්චලා කනවා ,උයලා කනවා ඔව්....![]()

Menna mei wage dewal.....mei wage wachana walin kochchara hith niwenawada ?
Originally Posted by dath kimbula
මචං තරියා...
උඹ මට වඩා ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නව නේ මං මොකටද බණ දෙසන්නේ...
දේශපාලන තත්ත්වය ඩිරෙක්ට් අපිට බලපානවා.
පොඩ්ඩක් බැට්රි බස්සං ඉදිමු මචං මේ කාලෙ පොඩ්ඩක් ගෙවෙන කං....
අර දිමිය වගේ හපං ඉදිමු බං..වෙන මොනව කරන්න ද? මැරෙන්න ද?
අනික මේ කාලෙ අල්ලං හිටියොත්, හුගක් ඒව මේ කාලෙ දි දොංත පතං වෙන නිසා ආයෙ ම අබිට ඔලුව උස්සං ඉන්න පුළුවන් වෙනවා...
පොඩ්ඩක් ධෛර්යය පිරිහෙලා ගන්නෙ නැතුව ඉදපං කෝ....
අනික අපි විතරක් නෙවෙයි නේ බං...පොඩි උන්, පවුලේ අය...!!
උන් වෙනුවෙන් පොඩ්ඩක් කට්ට කාං ඉදින්.........

ගයාන් අයියේ ඔයා????![]()
![]()

epa nam awlak na kaju mul 2 iturui, ewa anith unta gewal wala geniyanna denawa![]()

උබට නෙමෙ කෙල්ලෙ මැනික කිවුවෙ![]()

එයා ඇහුවා ඔටුවාද කියලා මාම් කිවුවා මගෙ මැනික කියලා(වයිෆ් යකොව්)![]()
නෑ හපන හින්දා හිතුවේ හුරතලේට ඇති කරන ඔටුවා කියලා