මගුල....... ටැලි කියලා සොෆ්ට්වෙයා එකක්..... වයර්ලස් එකේදි ස්ලෝ...... වයර්ඩ් එකේදි එලට වැඩ..... බැලින්නම් වයර්ලස් ඩොංගල් අවුලක්......
![]()
ඇයි උඹත් රෙද්ද උස්සන් දිව්වේ ඇරපාන් ඇරපාන් ගාගෙන...![]()










හැබැයි රේස් කරන්න බෑ ගොලු වෙලා නවතිනව. 

මනුස්සයෙක් වෙන්න බලන්න සහෝ මිනිස්සුන්ට එක එක නම් කියන්නැතිව![]()

මල හුයන්නක් උනා සින්හලු.....
බයික් එක ශෙඩ් එකක දාල බස් එකේ ගෙදර ආවෙ....
මම එද්දි රිසව් එකට දාන්න උනා, රිසව් දාල 500m වගේ ගියාම බයික් එක මලා වගේ නැවතුනා කියහන්කො...
මෝටරේ ගැහුව ගැහුව හරිගියේ නෑ... ශෙඩ් එකක් ගාවමයි නැවතුනේ..
ඒපාර මම පෙට්‍රල් ගැහුව.. ශුවර් නෑනෙ රිසව් එක බ්ලොක් වෙලාද දන්නෙ නෑනෙ...
ඒපාර පෙට්‍රල් ගහල මෝටරේ ගැහුව ඒත් හරියන් නෑ. ඔහොම ටිකක් ඉඳල කික් එක ගැහුව බලන්න.
බඩු එක පාරින් ස්ටාර්ට්හැබැයි රේස් කරන්න බෑ ගොලු වෙලා නවතිනව.
දන්න සෙල්ලන් ඔක්කොම දැම්ම හරිගියේ නෑ.. ඒපාර බයික් එක ශෙඩ් එකේ දාල බස් එකේ ගෙදර ආව...
මොකක්ද මචන්ස්ල කේස් එක



මගෙ බයික් එකනම් කවදාවත් මග හිටල නෑගැහුව ගමන් ස්ටාර්ට්
ECU එක ඔක්කොම වැඩ ටික කරල දෙනව
මට තියෙන්නෙ වාඩි වෙලා ඉන්න විතරයි
රිදෙයි
![]()

චෝක් එක ඇද්දේ නැද්ද?
ඩයප්‍රැම් කාබ් වල ඔය කේස් එක එනවා මට පේන්නේ.. දෙක තුනක්ම අහුවුනා මට ඔය කේස් එක ආපු.. මගෙ බයික් එකක් ඇතුලුව.. හරි හේතුවක් හොයාගත්තේ නෑ.. මට හිතෙන්නේ නම් ස්ලයිඩ් එක ඉස්සෙන්නේ නැතුව යන්වා...
චෝක් එක ඇද්දොත් හරියනවා.. එක ටෙම්පරේචර් එකකට ඕය සීන් එක යන්නේ..![]()
පොඩ්ඩක් හෝව් HML මචෝ..
මෝටරේට ස්ටාර්ට් වුනේම නැද්ද? එහෙනම් ඕකෙත් CDI කේස් එකක් වගේ.. රන් ඕෆ් ස්විච් එක බයිපාස් කරලා බලන්න... රන් ඕෆ් ස්විච් එකේ කේස් එකක් වෙන්න පුලුවන්.![]()
මෝටරේට ස්ටාට් උනා පස්සෙ, ඒත් Idle හිටිනව විතරයි.. රේස් කරාම ගොලු වෙනව.. Temprature එක නම් ගිනිගන්න සයිස් එකට තියෙන්න ඇත්තෙ මොකද මම බම්බලපිටියෙ ඉඳන් ආවෙ. මොරටුව හරියෙයි කලුතර පැන්නමයිත් ඇරල ආවෙත්
මොන චෝක්ද මචෝ මේ හුයන්නෙ.
පල්සර් 135 එකක්.
මිකැනිකල් කෑලි බයික් වල අගේ තේරෙන්නෙ මේ වෙලාවට තමා..
මේ ඉලෙක්ට්‍රොනික් මගුල් අවුල් ගියාම මල පනිනව මචෝ....
මගේ එකේ එක පාරක් රන් ඕෆ් පයන්නෙ කේස් එකක් ගිහින් ඒක කොහොමත් bypass කරල බං තියෙන්නෙ
බැට්රියෙන් ඩිරෙක්ට් ලයින් එකක් දෙන්න CDI එක හොයලා.. වැඩේ වෙනසක් නොවුනොත් කාබ් එක අල්ලගන්න වෙයි. CDI එකට කෙලාහුටා වෙලාද කියලා සැක හිතෙනවා මට...
බලන්න හෙට උදේට ඕක කිසි අවුලක් නැතුව තියෙයි මටනම් හිතෙන්නේ... පොඩ්ඩක් බලලා හිටපන් හෙට ගිහිල්ල මංනම් කියන්නේ.. මොකක්ද කියල කියන්න බෑ බන්. අර හිතාගන්න බැරිවෙන්න හිටින කාබ් කේස් එකක් තියනව ඩයප්‍රැම් ඒවගේ..
ඔව් බං.. හෙට වැඩට යන්න වෙන්නෙත් නෑ.. බලපං යස අගේට ආපු බයිසිකලේ රිසව් වැටුනම උන දේ.... හොයන්න බැරි ලෙඩ බං

හෙට ගිහිල්ලත් තියනවද බලපන්කෝ... ඊට පස්සෙ හොයාගන්න පුලුවන් මොකද කියලා...
හෙට තිබ්බොත් කෙලින්ම CDI එකක් මාරු කරල බලන්න. වයර් හනස්ස පල්සර් කොයිල් එකෙන් එන වයර් දෙක චෙක් කරන්න හොඳට..![]()
ආ කුකුලණි
ජංගම දුරකතන ගැන දන්න එකෙක් සිටීද ??
මට අඩු මිලට, විශ්වාසදායක ලෙස
සැම්සුන් ගැලැක්සි එස් 2 එච්.ඩී මාදිලියේ ජංගම දුරකතනයක් ගන්න පුලුවන් තැනක්
සහ එම දුරකතනය ගැන විස්තර ටිකක් කියහල්ලා කෝ


මග හිටින්න ඕක කොහේ හරි යන්න එපයි![]()
ලිද ලිද.......
අපේ ඒවා නම් මාසෙකට 2500Km දුවනවා..... මුන් මාසෙටම 25Km...... 
ආ කුකුලණි
ජංගම දුරකතන ගැන දන්න එකෙක් සිටීද ??
මට අඩු මිලට, විශ්වාසදායක ලෙස
සැම්සුන් ගැලැක්සි එස් 2 එච්.ඩී මාදිලියේ ජංගම දුරකතනයක් ගන්න පුලුවන් තැනක්
සහ එම දුරකතනය ගැන විස්තර ටිකක් කියහල්ලා කෝ