EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ සුකපං.......:angry::angry:
    තෝ වගේ ලැප අනිත් පැත්තට හරවල නෙවෙයි තියෙන්නේ ෆකෝ මම....
    එන එවුන්ට පේනවා......

    තෝ නම් මහ ම මහ පකිස් බූරුවෙක්...........:angry::angry::angry:
    walak mattu wela wage :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ සුකපං.......:angry::angry:
    තෝ වගේ ලැප අනිත් පැත්තට හරවල නෙවෙයි තියෙන්නේ ෆකෝ මම....
    එන එවුන්ට පේනවා......

    තෝ නම් මහ ම මහ පකිස් බූරුවෙක්...........:angry::angry::angry:

    :rofl: මරු කියෝනවා....... :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!
    :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ක්ලිනික් ගියාද, මොකද කියුවේ....:rolleyes:

    Fibula එකනම් හොඳටම හාවෙල අයියේ. අනික යට පැත්තෙන් හාවෙන්න පටන් අරන් විතරයි තාම. වෙන් වෙච්ච කෑල්ල එකතුවෙන්නත් පුලුවන් නැතුවෙන්නත් පුලුවන්ලු.

    කැඩුනු තැන කකුලේ බ්ලඩ් සප්ලයි එක ගොඩක් අඩු තැනක්ලු. ඇටේ ඉස්සරහට වඩා පිටිපස්සේ බ්ලඩ් සප්ලයි එක හොඳ නිසා පිටිපස්සෙ ඉඳන් කිව්ව හාවෙන්නේ. බ්ලඩ් සප්ලයි එක වැඩිය නැති තැනක් නිසා ප්ලේය් දාන්න ගියොත් තව ටිකක් සප්ලයි එක අඩුවෙනව කිව්ව. ප්ලේට් එක දැමිල්ලෙන් වෙච්ච ඩැමේජ් එක හොඳවුන්නාට පස්සෙ කිව්ව ඇට හාවෙන්න පටන් ගන්නේ. ඒ නිසා මෙතන තිබ්බ විදිය හින්ද ප්ලේට් දැම්මෙ නෑලු.

    දැන් මෙන්න මෙහෙම තියෙන්නේ.

    oV2o8H4.jpg

    N93bNU6.jpg

    තව සති 4න් එන්න කිව්ව එතකොට බරක් දෙන්න පුලුවන් ගානකට එයි කිව්ව. වෙන් වෙච්ච කෑල්ල එකතු වේද නැතිවෙයිද කියන්න බෑ කිව්ව තාම. ඇටේ වැවිල එකතුවුනොත් ප්‍රෂ්ණයක් නෑ කිව්ව ඒක. තව ඉඳල තමා කිව්ව ඒක ගැන කියන්න වෙන්නෙ.එපා වෙනවා ඉවසන් ඉන්නවා ඉතින්.මසයක්ම තියන නිසා අපි වෙදගම යනව අඟහරුවාදට..:yes:
     
    ෆිබියුලා එකපොඩ්ඩක් ඇදට වගේ නේද හා වෙලා තියෙන්නේ. කකුලේ ඇදයක් නෑ නේද ඒ වුනාට.
    ටිබියා එකත් ඉක්මනට හා වෙයි.:cool:
    සින්හල බෙහෙත් කරනකොට තෙල් ගාලා මසාජ් කරනකොට බ්ලඩ් සප්ලයි එක කොහොමත් වැඩි වෙනව නේ, ඉක්මනට හොඳ වෙයි. හැබැයි ඇදට හයිවෙලා කියල කඩල අලුතින් හදන්න දෙන්න එපා.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆිබියුලා එකපොඩ්ඩක් ඇදට වගේ නේද හා වෙලා තියෙන්නේ. කකුලේ ඇදයක් නෑ නේද ඒ වුනාට.
    ටිබියා එකත් ඉක්මනට හා වෙයි.:cool:
    සින්හල බෙහෙත් කරනකොට තෙල් ගාලා මසාජ් කරනකොට බ්ලඩ් සප්ලයි එක කොහොමත් වැඩි වෙනව නේ, ඉක්මනට හොඳ වෙයි. හැබැයි ඇදට හයිවෙලා කියල කඩල අලුතින් හදන්න දෙන්න එපා.....

    නෑ අයියේ ඇදයක් නෑ කිසිම. ඇටේ රීමොඩ්ල් වෙනවලු කාලයක් යනකොට තිබ්බ විදියටම. දිගේ වෙනසකුත් නෑ. මට ඉන්න බැරි නිසා මැන්නා.. :P

    හ්ම් ඒක තමා දැන් ඉතින් කරන්නේ. බලමුකෝ.. හාපෝ ඒවගේ සෙල්ලම් දාන්න දෙන්නෑ...:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං හරිදුවෝ..
    ෆිබියුලා එක හාවෙලා තියෙන්නේ ඇදට නෙ බං.....නොදකිං ඔන්න ලෙඩෙක් ආවා....

    මේහ්.....
    වෙදකං කොලාට කමක් නෑ.....එක්ස්රේ ඇන්න පලයන්....
    ෆුල් ඩම් දාල තෙල් සාත්තු කරන්න ගියොත් නම් පුතේ කෙළවෙයි වගේ.....
    අර වෙන් වෙච්චි කෑල්ල තමා කොරොහෙට හිටල තියෙන්නේ.....
    ඒක ආයෙ කැලස් එක හැදිලා රි මොඩල් වෙන කොට උඩට තියෙයි වගේ බං......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නෑ අයියේ ඇදයක් නෑ කිසිම. ඇටේ රීමොඩ්ල් වෙනවලු කාලයක් යනකොට තිබ්බ විදියටම. දිගේ වෙනසකුත් නෑ. මට ඉන්න බැරි නිසා මැන්නා.. :P

    හ්ම් ඒක තමා දැන් ඉතින් කරන්නේ. බලමුකෝ.. හාපෝ ඒවගේ සෙල්ලම් දාන්න දෙන්නෑ...:no:
    :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි,
    මේකාව මේ තත්ත්වෙන් ඇදෙන් බැස්සිල්ල ගුන නෑ....
    අපි ඇද පිටින් ඕකව සෙටමෝලට ඇන්න එමු!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!
    සාදුකින් පෙලෙන උන් දැං ඉතින් නැගිටියවු... අන්තිම.. කෑමට.. සෙට් වෙයවි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොල්ලනි,
    මේකාව මේ තත්ත්වෙන් ඇදෙන් බැස්සිල්ල ගුන නෑ....
    අපි ඇද පිටින් ඕකව සෙටමෝලට ඇන්න එමු!
    එක්ස්ට්‍රේ එක දකිද්දි චූ යනව සිංහල්ලු
    අම්මෝ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොල්ලනි,
    මේකාව මේ තත්ත්වෙන් ඇදෙන් බැස්සිල්ල ගුන නෑ....
    අපි ඇද පිටින් ඕකව සෙටමෝලට ඇන්න එමු!
    ඕකා එන්න කැමති නම් මම ඇඳ පිටින් පිටිපස්සේ දාගෙන එන්නම්. :P
    නැත්නම් අඩුම කුඩුම ටික දාගෙන ගිහින් අර හරිඳුවගේ ඇල ගාව bbq එක දාමු.:rolleyes: