අර යුරාජ් කියන වේ**ව ගේ ^&^%$##@#%^&***&^^%%$%%%
යකෝ මූ මහ මීටරේ නැති ප*යෙක් නේහ්!!!

අර යුරාජ් කියන වේ**ව ගේ ^&^%$##@#%^&***&^^%%$%%%
යකෝ මූ මහ මීටරේ නැති ප*යෙක් නේහ්!!!

walak mattu wela wageඅනේ සුකපං.......
තෝ වගේ ලැප අනිත් පැත්තට හරවල නෙවෙයි තියෙන්නේ ෆකෝ මම....
එන එවුන්ට පේනවා......
තෝ නම් මහ ම මහ පකිස් බූරුවෙක්...........![]()

අනේ සුකපං.......
තෝ වගේ ලැප අනිත් පැත්තට හරවල නෙවෙයි තියෙන්නේ ෆකෝ මම....
එන එවුන්ට පේනවා......
තෝ නම් මහ ම මහ පකිස් බූරුවෙක්...........![]()
මරු කියෝනවා....... 
සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!


අද ක්ලිනික් ගියාද, මොකද කියුවේ....කිඹුලා වැල සමඟ ලිඳට..![]()

අද ක්ලිනික් ගියාද, මොකද කියුවේ....![]()

ෆිබියුලා එකපොඩ්ඩක් ඇදට වගේ නේද හා වෙලා තියෙන්නේ. කකුලේ ඇදයක් නෑ නේද ඒ වුනාට.Fibula එකනම් හොඳටම හාවෙල අයියේ. අනික යට පැත්තෙන් හාවෙන්න පටන් අරන් විතරයි තාම. වෙන් වෙච්ච කෑල්ල එකතුවෙන්නත් පුලුවන් නැතුවෙන්නත් පුලුවන්ලු.
කැඩුනු තැන කකුලේ බ්ලඩ් සප්ලයි එක ගොඩක් අඩු තැනක්ලු. ඇටේ ඉස්සරහට වඩා පිටිපස්සේ බ්ලඩ් සප්ලයි එක හොඳ නිසා පිටිපස්සෙ ඉඳන් කිව්ව හාවෙන්නේ. බ්ලඩ් සප්ලයි එක වැඩිය නැති තැනක් නිසා ප්ලේය් දාන්න ගියොත් තව ටිකක් සප්ලයි එක අඩුවෙනව කිව්ව. ප්ලේට් එක දැමිල්ලෙන් වෙච්ච ඩැමේජ් එක හොඳවුන්නාට පස්සෙ කිව්ව ඇට හාවෙන්න පටන් ගන්නේ. ඒ නිසා මෙතන තිබ්බ විදිය හින්ද ප්ලේට් දැම්මෙ නෑලු.
දැන් මෙන්න මෙහෙම තියෙන්නේ.
![]()
![]()
තව සති 4න් එන්න කිව්ව එතකොට බරක් දෙන්න පුලුවන් ගානකට එයි කිව්ව. වෙන් වෙච්ච කෑල්ල එකතු වේද නැතිවෙයිද කියන්න බෑ කිව්ව තාම. ඇටේ වැවිල එකතුවුනොත් ප්‍රෂ්ණයක් නෑ කිව්ව ඒක. තව ඉඳල තමා කිව්ව ඒක ගැන කියන්න වෙන්නෙ.එපා වෙනවා ඉවසන් ඉන්නවා ඉතින්.මසයක්ම තියන නිසා අපි වෙදගම යනව අඟහරුවාදට..![]()

ෆිබියුලා එකපොඩ්ඩක් ඇදට වගේ නේද හා වෙලා තියෙන්නේ. කකුලේ ඇදයක් නෑ නේද ඒ වුනාට.
ටිබියා එකත් ඉක්මනට හා වෙයි.
සින්හල බෙහෙත් කරනකොට තෙල් ගාලා මසාජ් කරනකොට බ්ලඩ් සප්ලයි එක කොහොමත් වැඩි වෙනව නේ, ඉක්මනට හොඳ වෙයි. හැබැයි ඇදට හයිවෙලා කියල කඩල අලුතින් හදන්න දෙන්න එපා.....


නෑ අයියේ ඇදයක් නෑ කිසිම. ඇටේ රීමොඩ්ල් වෙනවලු කාලයක් යනකොට තිබ්බ විදියටම. දිගේ වෙනසකුත් නෑ. මට ඉන්න බැරි නිසා මැන්නා..
හ්ම් ඒක තමා දැන් ඉතින් කරන්නේ. බලමුකෝ.. හාපෝ ඒවගේ සෙල්ලම් දාන්න දෙන්නෑ...![]()

සාදුකින් පෙලෙන උන් දැං ඉතින් නැගිටියවු... අන්තිම.. කෑමට.. සෙට් වෙයවිසෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!
එක්ස්ට්‍රේ එක දකිද්දි චූ යනව සිංහල්ලුකොල්ලනි,
මේකාව මේ තත්ත්වෙන් ඇදෙන් බැස්සිල්ල ගුන නෑ....
අපි ඇද පිටින් ඕකව සෙටමෝලට ඇන්න එමු!
ඕකා එන්න කැමති නම් මම ඇඳ පිටින් පිටිපස්සේ දාගෙන එන්නම්.කොල්ලනි,
මේකාව මේ තත්ත්වෙන් ඇදෙන් බැස්සිල්ල ගුන නෑ....
අපි ඇද පිටින් ඕකව සෙටමෝලට ඇන්න එමු!

