ප්‍රශ්න අහන්න ඕන කරටි කැඩිලා යන්න.
ඒකට ආණ්ඩුවෙ ද විපක්ෂෙද කියන එක මාධ්‍යවේදියාට වැදගත් වෙන්න ඕනි නෑ.
හැබැයි විනයක් ඇතිව කෙලින් තැන්පත් ව ප්‍රශ්න අහනවා නම් හොදයි.
සුරංගයා නම් ඕනවට වැඩියි.
මට මතකයි මිනිහා බන්දුල ගේ කොන්ෆරන්ස් එකකට ගිහින් බන්දුලට කතා කරන්න නොදී පණ්ඩිතයා වෙන්න ගිහින් නා ගත්තා...
බොරු පණ්ඩිතකම් ගැලපෙන්නේ නෑ බන්..
බලපන් මොහාන් සමරනායක
නියම මාධ්‍යවේදියෙක්
කාටවත් කඩේ යන්නේ නෑ
හැබැයි ඇත්තටම මාධ්‍ය ක්ෂේත්‍රයේ නියම පණ්ඩිතයෙක්.
ඒ වුනත් ඔය බොරු පණ්ඩිතකම් පෙන්නන්නේ නෑනේ..
සුරංගයා තව වයසට යද්දී කොහොම පොර ටෝක් දෙයි ද දන්නේ නෑ....